The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

ඔව්, මම මගේ ළමයින්ට ලිංගිකත්වය උගන්වනවා..! -ඉරේෂා හේමමාලි

T

The Leader Desk

February 24, 2022 • 11:28 AM

ඔව්, මම මගේ ළමයින්ට ලිංගිකත්වය උගන්වනවා..! -ඉරේෂා හේමමාලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “අම්මයි, තාත්තයි හිටියට, මට අම්මා තාත්තා නැතුව තනිවෙන්න සිද්ධ වුණා.
  • මම අදින්නෙ පළදින්නෙ මට ඕනෑ දේ.
  • ස්වාමිපුරුෂයෙක් හිටියට, මට එයා නැතුව තනිවෙන්නත් සිද්ධ වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):



ස්වාමිපුරුෂයෙක් හිටියට, මට එයා නැතුව තනිවෙන්නත් සිද්ධ වුණා.

ඒ තනිවෙච්චි ජීවිතෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා.“

මෙහෙම කියන්නෙ ඉරේෂා හේමමාලි.

එහෙම කියන ඇය මෙහෙමත් කියනවා.

“මට ඕනෑ මම විදියට ජීවිත් වෙන්න. මම ලියන්නෙ මට ඕනෑ දේ. මම කියන්නෙ මට ඕනෑ දේ. මම අදින්නෙ පළදින්නෙ මට ඕනෑ දේ. වෙනින් කාට හරි ඕනෑ විදියට ජීවත් වෙන්න මට ඕනෑ නෑ.

“ඔව්... මම මගෙ ළමයින්ට ලිංගිකත්වය කියලා දෙනවා. ! ලිංගික දැනුම ළමයින්ට ලබා දෙන්නම ඕනෑ කියලායි මම කියන්නෙ.“

ඉරේෂාගේ ජීවිත අත්දැකීම් ඔබත් බෙදා හදාගන්න.

 

 

 
 

Leader Whats app

  

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...