The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විදේශ ඇමැතිතුමා පොල්ලකුත් අරන් පාරට බැස්සා. -King Barnet

T

The Leader Desk

March 23, 2021 • 11:53 AM

විදේශ ඇමැතිතුමා  පොල්ලකුත් අරන් පාරට බැස්සා. -King Barnet

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හතර වටේ පොල්ල කරකව කරකව කවුද පොරක් හොයනවා.
  •     (King Barnet) සබැඳි පුවත් :   එජා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සඳහා වන යෝජනාවට ජය           The Leader TV   සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?
  •   පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
" අම්මාපල්ලා ඕකව අහුවුණොත් මිග් එකක් අහවල් තැන හයි කරලා උඩ යවනවා...."
 
විදේශ ඇමැතිතුමා පුපුර පුපුර කියවනවා.
 
 
" කාවද ඔය හති දාගෙන හොයන්නේ...?"
කිංබානට්තුමා ඇහුවා.
 
" අර අරූව..."
 
" අරූ කිව්වේ ...?"
 
" අර උඩයංගව..!"
 
 
" උඩයංගයා මොකටද මේ හදිසියේ හොයන්නේ...?"
කිංබානට්තුමා ෂේප් එකේ ඇහුවා. 
 
" ඌ මෙහේ යුක්‍රේන් බඩු කෑලි ගෙනැත් බැස්සුවා....අපේ උනුන් පුක උඩ දාගෙන ගිහින් උන්ව පිළිගත්තා..."
 
 
" ඉතින්...?"
 
" අන්න උන් ජිනීවා ගිහින් අපට ඇරලා...!"
 
 
එහෙම කියපු විදේශ ඇමැතිතුමා පොල්ලත් කරට අරන් උඩයංගයා හොයන් දිව්වා.
 
 
(King Barnet)
සබැඳි පුවත් :
 
 
 

 
 

 

The Leader TV

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

 

පැහැරගත් මාධ්‍යවේදියාගේ ඇත්ත කතාව - පොලිසියේ කෙරුවාවත් හෙළිවෙයි!

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...