The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

Made in Sri Lanka : නව නිපැයුම්වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්

T

The Leader Desk

April 17, 2024 • 7:29 AM

Made in Sri Lanka : නව නිපැයුම්වලින් සමස්ත ලංකා ජය ලැබූ කුලියාපිටියේ මිහින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුලියාපිටිය සාරනාත් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්‍රහණ ලද සිසුවෙකි.
  • ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්‍රථම ස්ථානයක් හිමි වී ඇත.
  • එමෙන්ම ඔහු නිපදවන ලද දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් සඳහා 2023 දී තවත් සමස්ත ලංකා ජයග්‍රහණයක් හිමි වූ අතර එම දරුවා අධ්‍යාපන කටයුතු ද ඉතා සමබරව සිදු කරන බව සාරනාත් විද්‍යාලයේ විදුහල්පති චමින්ද රන්දෙනි BBC සිංහල සේවයට පැවසුවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කුලියාපිටිය සාරනාත් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්‍රහණ ලද සිසුවෙකි.


ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්‍රථම ස්ථානයක් හිමි වී ඇත.

එමෙන්ම ඔහු නිපදවන ලද දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් සඳහා 2023 දී තවත් සමස්ත ලංකා ජයග්‍රහණයක් හිමි වූ අතර එම දරුවා අධ්‍යාපන කටයුතු ද ඉතා සමබරව සිදු කරන බව සාරනාත් විද්‍යාලයේ විදුහල්පති චමින්ද රන්දෙනි BBC සිංහල සේවයට පැවසුවේය.

''මම මේ නිර්මාණ කරන්න අවශ්‍ය තාක්ෂණය, දැනුම ලබා ගත්තේ කුඩා කාලයේ පටන් ලබපු අත්දැකීම් වලින් සහ අන්තර්ජාලයෙන්. මට ලොකු ආසාවක් තියෙනවා මේ පැත්තෙන්ම ඉදිරියට ගිහින් රටට, ලෝකයට වැඩදායි පුරවැසියෙක් වෙන්න.'' යනුවෙන් මිහින් නිදුවර සිසුවා කියා සිටියේය.



(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...