The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගැන මේ කරුණු ඔබ දැන සිටියාද? - (වීඩියෝ)

T

The Leader Desk

October 25, 2022 • 10:04 AM

නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගැන මේ කරුණු ඔබ දැන සිටියාද? - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති අතර ඔවුන් දෙදෙනා ම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෝ වෙති.
  • හින්දු භක්තිකයෙකු ලෙස තමන්ගේ දේශපාලනික දිවියේ ගෞරවණීයම අවස්ථාව කොවිඩ් වසංගත සමයේදී රජයේ කාර්යාල රැසක් පිහිටි ඩවුනිං වීදියේ දීවාලි උත්සවය වෙනුවෙන් ඉටිපන්දම් දැල්වූ අවස්ථාව බව ඔහු පවසයි.
  • ආයෝජන බැංකුකරණයේ සිට එක්සත් රාජධානි රජයේ ඉහළ ම තනතුර දක්වා සුනක් පිළිබඳව ඔබ දැනගත යුතු සියල්ල මෙහි දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔහුගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී ඇති අතර ඔවුන් දෙදෙනා ම ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෝ වෙති.


ආයෝජන බැංකුකරණයේ සිට එක්සත් රාජධානි රජයේ ඉහළ ම තනතුර දක්වා සුනක් පිළිබඳව ඔබ දැනගත යුතු සියල්ල මෙහි දැක්වේ.


හින්දු භක්තිකයෙකු ලෙස තමන්ගේ දේශපාලනික දිවියේ ගෞරවණීයම අවස්ථාව කොවිඩ් වසංගත සමයේදී රජයේ කාර්යාල රැසක් පිහිටි ඩවුනිං වීදියේ දීවාලි උත්සවය වෙනුවෙන් ඉටිපන්දම් දැල්වූ අවස්ථාව බව ඔහු පවසයි. ඉන් දෙවසරකට පසු එම හින්දු නිවාඩු දිනයේදීම ඔහු අග්‍රාමාත්‍ය ධූරය සඳහා තහවුරු විය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගැන මේ කරුණු ඔබ දැන සිටියාද? - (වීඩියෝ) | The Leader