The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බුද්ධිමතුන්ගේ පක්ෂ! - (රජිත් කිර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

October 17, 2022 • 9:43 AM

බුද්ධිමතුන්ගේ පක්ෂ! - (රජිත් කිර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දක්වාම, වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය ශාන්ත ද අල්විස්, ආචාර්ය කුමාර් ඩේවිඩ්, මහාචාර්ය සුමනසිරි ලියනගේ, ඉංජිනේරු ක්‍රිස් රැද්‍රගෝ, ඉංජිනේරු ක්‍රිස් මඩපාත, ඒ.කේ.
  • ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පවා සුදුසු බව ඔහු ජනපති තරඟයේ අපේක්ෂකයා ලෙස පත් කිරීමෙන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ කණ්ඩායම පවා පිළිගෙන ඇත.
  • මහාචාර්යවරු 3ක්, ආචාර්ය උපාධි 4 ක්, වෛද්‍යවරු, නීතිඥවරු ඉන්න ‘නිදහස‘ එදා නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වගේමය.
  • නසසප ලැයිස්තුවේ අමතක වූ විද්වතුන්ගේ නම් කමෙන්ට් කරන්නේ නම් මෙයට ඇතුලත් කරනු කැමැත්තෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):



1994 දක්වාම, වික්‍රමබාහු කරුණාරත්න, මහාචාර්ය ශාන්ත ද අල්විස්, ආචාර්ය කුමාර් ඩේවිඩ්, මහාචාර්ය සුමනසිරි ලියනගේ, ඉංජිනේරු ක්‍රිස් රැද්‍රගෝ, ඉංජිනේරු ක්‍රිස් මඩපාත, ඒ.කේ. අන්නමලේ (බැරිස්ටර්), ලලිත් අබේසිංහ, මහාචාර්ය නලීන් ද සිල්වා, බද්දේගම සමිත හිමි, උඩවෙල නන්ද හිමි, කැලණියේ කථිකාචාර්ය ලක්ෂ්මන් කුමාර කීර්ති, නීතිඥ වාසුදේව නානායක්කාර, ලීනස් ජයතිලක (උපාධි දෙකක් තිබුණා), ඔස්ටින් ප්‍රනාන්දු (එක්සත් කම්කරු සංගමය), සරණපාල සිල්වා (කම්රුවෙක්ව සිට උපාධිය ලැබුවා), නීතිඥ නලීන් මහේෂ් පෙරේරා (මැද පාංතික දෘෂ්ඨිය පොතේ කර්තෘ), ටෙරන්ස් පුරසිංහ, මහාචාර් හේ. ශ්‍රියානන්ද, ශිෂ්‍ය නායකයින් වූ ආනන්ද නවරත්න, වසන්ත සෝමරත්න, මොරටුවේ ඉංජිනේරු දයා රණසිංහ, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, වී.තිරනාවුකරසු, එඩ්වින් කොතලාවල, ජයතිලක කම්මැල්ලවීර, කුසල් පෙරේරා ද එහි වූහ.  සිරිතුංග ජයසූරිය, නිතිඥ ශ්‍රනාත් පෙරේර, සවනදාස, සරත් පෙම්සිරි, බ්‍රිටෝ ප්‍රනාන්දු, රොනී පෙරේරා, නීල් විජේතිලක, ක්‍රිෂ්ටි ජොර්ජ්  ආදී වශයෙන් ලැයිස්තුව දිග ය.

 

‘නිදහස‘ කණ්ඩායමේ මහාචාර්ය ජී.එල්.පීරිස්, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩහේවා (ඉංජිනේරු- ව්‍යාපාර කළමනාකරණ), වෛද්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන, මහාචාර්ය රත්නසේකර, වෛද්‍ය තිලක් රාජපක්ෂ (අම්පාර), වෛද්‍ය උපුල් ගලප්පත්ති (තිස්සමහරාම) වෘත්තිකයින් ය.  යාපා බණ්ඩාර, ඩිලාන් පෙරේරා, උදය කිරිදිගොඩ නීතිඥවරුන්ය. ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධුරයට පවා සුදුසු බව ඔහු ජනපති තරඟයේ අපේක්ෂකයා ලෙස පත් කිරීමෙන් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ කණ්ඩායම පවා පිළිගෙන ඇත.

 

මහාචාර්යවරු 3ක්, ආචාර්ය උපාධි 4 ක්, වෛද්‍යවරු, නීතිඥවරු ඉන්න ‘නිදහස‘  එදා නව සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය වගේමය.

කොයි පක්ෂයේ වුනත්, ප්‍රතිපත්ති කුමක් වුවත්, බුද්ධිමතුන් දේශපාලන නායකත්වයේ තීරණ ගන්නා තැන්වල සිටීම යහපත්ය.


ප.ලි. නසසප ලැයිස්තුවේ අමතක වූ විද්වතුන්ගේ නම් කමෙන්ට් කරන්නේ නම් මෙයට ඇතුලත් කරනු කැමැත්තෙමි.  


rajith keerthiරජිත් කීර්ති තෙන්නකෝන්
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...