The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

පුනරුද නියමුවෝ - Renaissance Leaders

T

The Leader Desk

October 2, 2021 • 12:21 PM

පුනරුද නියමුවෝ - Renaissance Leaders    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුදු මෙලෙක් කරවූ ආලකමන්දාව ඒ මතින් නිමැවූ විජ්ජුලතා මේඝලතා මිහිරි බස් තෙපලූ ඒ සොඳුරු මිනිසා මහ කසුප් නිරිඳුන් වියහැකිද මැරයකු පිය රජුන් නැසියැ'කි...
  •     දුස්සීල භික්ෂූන් සඟ කල්ලියක් ලෙස හැඳින්වූ රසකාමි මානව හිතවතෙකු වත්මනේ හන ගසා සමනල කුලකයට ගැරහුමට ලක් කෙරුණි දේශද්‍රෝහියෙක් ලෙස නිදහස් චින්තනය සොඳුරුබව ඇගයීම අකැප වෙද මිනිසුනට බුදුන්ගේ දම් අනුව...
  •  බමුණු මත හිස දරා තුන් කල්හි බණ දෙසන සියල්ලන්ගෙන් අසමි එකම එක පැනයක් සැමට පොදු දහම වූ නිදහසේ චින්තනය නොවෙද බුදුහිමි එදා ලොවට පැහැදිලි කලේ .....
අකුරු ප්‍රමාණය (Font Size):
මුදු මෙලෙක් කරවූ
ආලකමන්දාව ඒ මතින් නිමැවූ
විජ්ජුලතා මේඝලතා
මිහිරි බස් තෙපලූ
ඒ සොඳුරු මිනිසා
මහ කසුප් නිරිඳුන්
වියහැකිද මැරයකු
පිය රජුන් නැසියැ'කි...
 පුරාණයෙ මහාවිහර
අබයගිරි සඟුන'තර
පැන නැගුන හබයකට
මැදිවුනිද එතුමන්
ඉතිහාස ගත පුවත්
වනපොත් කරද්දී
පත්තනික්කුජ්ජන
දණ්ඩනය පනවා
නිරිඳුගේ නාමයේ
තැවරිනිද කළු තාර ...
 
 
දුස්සීල භික්ෂූන්
සඟ කල්ලියක් ලෙස
හැඳින්වූ රසකාමි
මානව හිතවතෙකු
වත්මනේ හන ගසා
සමනල කුලකයට
ගැරහුමට ලක් කෙරුණි
දේශද්‍රෝහියෙක් ලෙස
නිදහස් චින්තනය
සොඳුරුබව ඇගයීම
අකැප වෙද මිනිසුනට
බුදුන්ගේ දම් අනුව...
 බමුණු මත හිස දරා
තුන් කල්හි බණ දෙසන
සියල්ලන්ගෙන් අසමි
එකම එක පැනයක්
සැමට පොදු දහම වූ
නිදහසේ චින්තනය
නොවෙද බුදුහිමි එදා
ලොවට පැහැදිලි කලේ .....
 
 
(කේ. කාරියවසම් - ඇමරිකාවේ සිට)
 
 
 
The Leader TV
මංගල මතක...
මව්බිම ප්‍රතික්ෂේප කළ මංගලගේ කතාව! | The Leader TV

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...