The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුක්රේනය: යුද අපරාධ සහ ජාතිවාදී චෝදනා මැද උතුරා යන මිනිසත්කම (වීඩියෝ)

T

The Leader Desk

March 11, 2022 • 8:44 AM

යුක්රේනය: යුද අපරාධ සහ ජාතිවාදී චෝදනා මැද උතුරා යන මිනිසත්කම (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියන්නේ ඒක යුද අපරාධයක් කියල.
  • බල තණ්හාවෙන් සහ යුද උන්මාදයෙන් පෙලෙන පාලකයින්ගේ මනදොල පුරවන්න මේ කුරිරු යුද්ධය දහස් ගණන් මිනිස් ජීවිත බිලි ගනිද්දී, තවත් දස ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත ඇඳි වත විතරක් එක්ක මහ පාරට ඇදල දාද්දි, ඒ සියලු වේදනා අස්සේ මිනිසත්කම ගැන අපූරු කත්නදරත් අහන්න ලැබෙනවා.
  • ඒත් රුසියාවක් කියන්නේ ඒ කතාව Fake News කියල.
අකුරු ප්‍රමාණය (Font Size):



ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියන්නේ ඒක යුද අපරාධයක් කියල. ඒත් රුසියාවක් කියන්නේ ඒ කතාව Fake News කියල.

අපිට මතකයිනේ ලංකාවේ යුද්ධෙ කාලෙත් එල්ටීටීඊ එකයි, හමුදාවයි තරගෙට බොරු කියපු හැටි.

බල තණ්හාවෙන් සහ යුද උන්මාදයෙන් පෙලෙන පාලකයින්ගේ මනදොල පුරවන්න මේ කුරිරු යුද්ධය දහස් ගණන් මිනිස් ජීවිත බිලි ගනිද්දී, තවත් දස ලක්ෂ සංඛ්‍යාත මිනිස් ජීවිත ඇඳි වත විතරක් එක්ක මහ පාරට ඇදල දාද්දි, ඒ සියලු වේදනා අස්සේ මිනිසත්කම ගැන අපූරු කත්නදරත් අහන්න ලැබෙනවා.

ලංකාවෙන් වගේම විදේශයවල මතුවෙන ඒ අපූරු මිනිසත්කමට මගේ හද පිරි ප්‍රණාමය.  

චෙක් ජනපදයේ සේවය කරන ගුරුවරයෙකුවන ධම්මික වංශතිලක සමග සංවාදයක් ද සහිතව 'සරෝජ් සමග සංදේශය' නාලිකාව ගෙන එන විමසුමක් මේ.

(සටහන -සරෝජ් පතිරණ)

 

 
 



Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුක්රේනය: යුද අපරාධ සහ ජාතිවාදී චෝදනා මැද උතුරා යන මිනිසත්කම (වීඩියෝ) | The Leader