විශේෂාංග
Showing page 57 of 353 (5,282 articles)

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය.

දිට්වා ව්‍යසනයෙන් මාසයක් - ලක්ෂ දහයකට තවමත් හදිසි ආධාර අවශ්‍යයි | Saroj Pathirana
මෑත ඉතිහාසයේ ලංකාවේ ජන ජීවිතයට, යටිතල පහසුකම්වලට සහ ආර්ථිකයට බරපතලම විනාශයක්

කොල්ල කෑ ශ්‍රමයේ උරුමය ඉල්ලන වතු කම්කරුවන්ගේ නොනිමි අරගලය | සෝබා කෝලියවංශ
උදෑසන සීත මීදුම මැදින්, දිවා කාලයේ අව්වේ කර වෙමින්, බොහෝ දිනවල එක සීරුවට ඇද හැලෙන වැස්සට තෙමෙමින් කූඩැල්ලන් හා ඔට්ටු වෙමින් වතු හිමියන්ගේ ගණන්කාරකම් බලමින් එදා වේල සරිකර ගන්නට වතු කම්කරුවෝ ඉමහත් වෙහෙසක් දරති.

ජ්‍යොතිෂයට ‘දිට්වා’ සුළි කුණාටුව නොපෙනුණේ ඇයි? - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
අප රටේ ස්වාභාවික විපත් සම්බන්ධ ඉතිහාසයට තවත් අඳුරු පරිච්ඡේදයක් එක් කරමින්, ඉකුත් නොවැම්බර් මස අවසානයේ අප රටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව මත පදනම් වූ ස්වාභාවික ආපදාවේ වේදනාත්මක මතකයන් තවමත් අප ජන සමාජයෙන් මුළුමනින් ගිලිහී නැත.

කුණාටුවෙන් පසු ගමන්මග | මහාචාර්ය චරිත හේරත්
මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේත් කුණාටුව සමග ගැට ගැසුණු කාරණයක් පිළිබඳවය. මේ වන විට දිට්වා කුණාටුවේ බලපෑම තක්සේරු කිරීමේ වාර්තාවක් ලෝක බැංකුව වෙතින් ද නිකුත් කර ඇත.

හිරු 'දඩයම' සහ සමාජ මාධ්‍ය නියාමනය ගැන මම කරපු 'නින්දිත හා අප්‍රසන්න ප්‍රකාශය' | Saroj Pathirana
හිරු නාලිකාවෙත්, දෙරණ ඇතුළු ආණ්ඩුව දැඩිව විවේචනය කරන නාලිකා ගැන මතුවෙලා තියන

ලංකාවේ ඖෂධ මාෆියාව පවත්වාගෙන යන්නෙත්, නියාමනය කරන අයමද? | රවී කුමුදේශ්
ඉන්දියානු එන්නත් දහයක් අත්හිටුවීමෙන් පසු නැවත උත්සන්න වී ඇති “බාල ඖෂධ” බිය රෝගීන් බලෙන් ළිපට වැටෙයිද?

දුන්නෙ අනුරට; ගියෙ ජේ ආර්ට | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන්නේ මහජනතාව විසින් මැතිවරණයකදී බහුතර ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා ය.

සජිත්ගේ දේශපාලන සතිය : පොහොට්ටුවේ සාගර, සජිත්ට දුන් කමෙන්ට් එක
මේ සතිය ආරම්භය සිදුවුනේ මතභේදාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ සිද්ධියත් සමගය.

බල්සාක් කැෆේ : නත්තල් හෝරාවක යෝසෙෆියානු යාච්ඤාවක් - (මංජුල වෙඩිවර්ධන)
ක්‍රිස්මස් ඊව් හෙවත් නත්තල උදාවන සන්ධ්‍යාව ගෙවී යමින් තිබෙන මෙහොතේ මම බල්සාක් කැෆේ ලියනු පිණිස ඉඳගනිමි.

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ වාර්තාකරණයට ජනමාධ්‍යවේදීන් සදහා ප්‍රථම වරට ආචාරධාර්මික ප්‍රතිපත්ති මාලාවක්
ශ්‍රී ලංකාවේ වෙසෙන ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් පුවත් වාර්තාකරණයේදී මෙරට ජනමාධ්‍යවේදීන් අනුගමනය කලයුතු ආචාරධර්ම හා මුලධාර්මික ප්‍රතිපත්ති මාලාවක් පසුගියදා කටුනායක KYN ROOK AIRPORT HOTEL හිදී එළිදැක්වීණි.

සම්මුති-විසම්මුති : කොටි ගෝනි බිල්ලකුගේ කතාව (02) | සුනන්ද දේශප්‍රිය
අවසානයේ දී කගුස්තාන් සිය චරිතාපදානයෙහි සටහන් කරන පරිදි තීරණයක් ගත්තේය.

ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරන පාදඩ ආඥා පනත | ප්‍රියන්ජත් ආලෝකබණ්ඩාර
“අපි ලිංගික සේවා සැපයීම තමයි කරන්නේ. පෑලියගොඩයි, කිරිබත්ගොඩයි තමා මම රස්සාව කරන්නේ. මාව කිහිප පාරක් අත්අඩංගුවට අරන් උසාවි දාලා දඬුවම් කරලා තියෙනවා. එක පාරක් රෑ පොලීසියේ අය ඇවිල්ලා මාව අල්ලාගෙන උදලු මිටක් කැඩෙනකම් මට ගැහුවා.”

රාක්ෂාව (12 කොටස) : දුක කරපින්නා ගෙන ලොවට හොරා හඬන ගැහැනු | ඉන්දු පෙරේරා
රිදුම් දෙන දණහිස්වලට අත් දෙක තබාගෙනම රාසම්මා ප්ලාස්ටික් පුටුවේ වාඩි වුණාය. ඇගේ සිත කල්පනාවෙන් බරව තිබේ. රාමය්යා තේ දෙකක් සාදා ගෙනැවිත් ඉන් එකක් රාසම්මා වෙත දිගු කළේය. ඇගේ කල්පනාව කොතරම් ගැඹුරු වී ද යත් රාමය්යා තේ කෝප්පයක් රැගෙන තමා අසල සිටින බවක් ඇයට නොදැනිණි. රාමය්යා මොහොතක් ඇය නිරීක්ෂණය කළේය.

සැමට අසිරිමත් ධරණීය නත්තලක්!
අද නත්තල් දිනයයි. ආලෝකයෙන්, උණුසුමෙන් සහ ගැඹුරු සහජීවනයක හැඟීමෙන් පිරුණු දවසයි.

