The Leader News
BREAKING
ට්‍රම්ප්ගේ සටන් විරාමය බිඳ දමමින් යුක්‍රේනයෙන් රුසියාවට ප්‍රහාරයක්●ක්‍රිෂ් සහ CSN නඩු විමර්ශනවලින් අලුත් තොරතුරු හෙළිවෙයි●ශ්‍රී ලංකන් ව්‍යාජ ඇප් එකෙන් කෝටි ගණනක් වංචා කරලා  ●බිලියන 190ක ආනයන මූල්‍ය ජාවාරම: සැකකරුවෝ යළි රිමාන්ඩ්●යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි  ●ඥානසාර හිමිගේ සිවුර: එජාප චෝදනාවට ඇමතිගෙන් නීතිමය පිළිතුරක්●මහජන මුදල් වියදම් පෞද්ගලික නෑ: දිනීගෙන් නඩු තීන්දු විග්‍රහයක්●අතුලසිරි සමරකෝන් ලියයි: ඥානසාර හිමි සිද්ධිය සහ ආණ්ඩුවේ දේශපාලන අභියෝගය●FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!●සොෆී කනිංගම් “ලස්සනයි නමුත් දුර්වලයි” : ට්‍රම්ප් ඉල්ලා අස්කරගත් කතාව!●
Top Ad
Life

'වෙඩි නොවදින ළමයි' ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට

T

The Leader Desk

November 8, 2021 • 6:40 AM

'වෙඩි නොවදින ළමයි' ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.
  • ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 15 වැනිදා සිට ජනවාරි 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී "වෙඩි නොවදින ළමයි" ප්‍රදර්ශනය කෙරෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.
  • රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

20 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 15 වැනිදා සිට ජනවාරි 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී "වෙඩි නොවදින ළමයි" ප්‍රදර්ශනය කෙරෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.

රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.

-අවාරා 

143207759 4457691220914192 8454741138769934964 n




THE LEADER TV 



රාජපක්ෂ දේශපාලන ඉරණම කියන කසකාරයා

 

 
සංඝක්කාරලා පිටියට කැඳවයි ! | මොණරවිලගේ ලියමන
 
 
පුතාගේ ඉල්ලීම ගැන හිතලා බලන්න ඔනේ ! | මොණරවිලගේ ලියමන |
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...