The Leader News
BREAKING
Top Ad
Life

බෙනට්ගේ 'කවුරුවත් දන්නේ නෑ' 22 සිට දිවයින පුරා

T

The Leader Desk

December 14, 2021 • 8:23 AM

බෙනට්ගේ 'කවුරුවත් දන්නේ නෑ' 22 සිට දිවයින පුරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමා අධ්‍යක්ෂ බෙනට් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය “කවුරුවත් දන්නේ නෑ” (Nobody Knows) දෙසැම්බර් 22 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල
  • මිලින්ද තෙන්නකෝන් සංගීත නිර්මාණයෙන් සහ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද සැලසුම්කරණයෙන් දායකත්වය සපයා ඇත.
  • සම්මානනිය නවකතා රචක චූලාභය ශාන්ත කුමාරහේරත් සිනමා තිර නාටක රචකයකු ලෙස දොරට වඩින මෙහි තිර රචකයා බෙනට් රත්නායකය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.


අස්වැසුම, සුළඟ, ඉරහඳයට සහ නෙලා වැනි චිත්‍රපට අප හමුවට ගෙනා බෙනට් රත්නායකගේ පස්වැනි සිනමාපටය මෙය වේ.

 


ලකී ඩයස්, සංගීතා විරරත්න, බිමල් ජයකොඩි, උදාරි වර්ණකුලසූරිය, දුලීකා මාරපන, ජයනි සේනානායක, බුද්ධදාස විතානාරච්චි, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, කුමාර තිරිමාදුර, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උදාර රත්නායක ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායකවෙති.


ධනුෂ්ක ගුණතිලක කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන් එකතු වේ. සුජිව ගුණරත්න කලා අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වේ. කුමාර කරව්දෙණිය ඇඳුම් නිර්මාණ ශිල්පියාය. ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් එක්වෙයි. මිලින්ද තෙන්නකෝන් සංගීත නිර්මාණයෙන් සහ ප්‍රියන්ත කළුආරච්චි ශබ්ද සැලසුම්කරණයෙන් දායකත්වය සපයා ඇත. ගීත රචනය ආචාර්ය සුනිල් ආරියරත්න සහ පසුබිම් ගායනය ආචාර්ය නන්දා මාලිනි විසිනි. සංස්කරණය අජිත් රාමනායකගෙනි. දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන් සහ වර්ණ සංකලනය දිනිදු ජාගොඩ විසිනි. සම්මානනිය නවකතා රචක චූලාභය ශාන්ත කුමාරහේරත් සිනමා තිර නාටක රචකයකු ලෙස දොරට වඩින මෙහි තිර රචකයා බෙනට් රත්නායකය. සිනමාපටයේ සමන්මලී හේවාමාන්නගේ නිෂ්පාදනයකි.

 




Leader Whats app

 

 
 
 
 

පාඨලීට වෙච්ච දේ ෆොනීටත් වෙයිද ? 

 

  

පොලිස් සරා ගැන අවසන් තීරණය !| මොණරවිලගේ ලියමන
 




. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...