රජීහර් මනෝහරන් නම් තම පුතු 2006 ජනවාරි දෙවැනිදා ඝාතනයට ලක්වූ බව මෙම පියා පවසන අතර ඔහු අතිශය නිහඬ තරුණයෙකු වූ බවත් වෛද්‍යවරයෙකු වීමේ බලාපොරොත්තුවෙන් සිටි බවත් පවසයි. එල්ටීටීඊ ය විසින් රජීහර් ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වුවත් පසුව අනාවරණය වූයේ විශේෂ කාර්ය බලකාය විසින් ඔහුව ඝාතනය කෙරුණු බවයි.
රජීහර්ගේ පියා වැඩිදුරටත් පවසන්නේ,
''ලංකාවේදී නිසි යුක්තිය හිමිකරගන්න බැහැ, හයිබ්‍රිඩ් උසාවිය හෝ නෙදර්ලන්තයේ ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට යා යුතුයි. මං කිසිදාක ලංකාවේ සමහර විනිසුරුවරු විශ්වාස කරන්නේ නැහැ. ලංකාවෙන් සත පහක් වත් ඉල්ලන්නේ නැහැ. මට ඕන යුක්තිය විතරයි. මගේ දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සාධාරණයක් වුවමනයි. එහෙම නැත්නම් මං රජීහර්ගේ තාත්තා නෙමේ.'' යන්නයි.
(sinhala.slguardian.org)
ත්‍රි'මලේ දී ඝාතනය කළ තරුණයන් 5 දෙනාගේ අවනඩුව ජාත්‍යන්තර අධිකරණයට (වීඩියෝ)
T
The Leader
June 1, 2019 • 10:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ත්‍රිකුණාමලයේදී ඝාතනය වූ තරුණයන් පස් දෙනා අතර සිටි රජීහර් මනෝහරන්ගේ පියා වන කාසිපිලෛයි මනෝහරන් ජාත්‍යන්තර යුද අධිකරණයට යන බව ඊයේ (31) දින අල්ජසීරා වෙත අදහස් දක්වමින් පැවසුවේය.
- එල්ටීටීඊ ය විසින් රජීහර් ඝාතනය කෙරුණු බවට චෝදනා එල්ල වුවත් පසුව අනාවරණය වූයේ විශේෂ කාර්ය බලකාය විසින් ඔහුව ඝාතනය කෙරුණු බවයි.
- මං කිසිදාක ලංකාවේ සමහර විනිසුරුවරු විශ්වාස කරන්නේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


