BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
පුවත්

365% පොලී කොල්ලයක් ! - දූෂණ විරෝධී හඬ හෙළිකරයි

T

The Leader Desk

November 24, 2023 • 3:18 AM

 365% පොලී කොල්ලයක් ! - දූෂණ විරෝධී හඬ හෙළිකරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔන්ලයින් ක්‍රමය යටතේ ණය ලබාදීම සඳහා නීතිවිරෝධී සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් පිහිටුවමින් සිදුකෙරෙන අතර වාර්ශිකව එම ණය පොලී
  • ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිස්පති හෝ ක්‍රියා නොකිරීම පිළිබඳව එම සංවිධානය ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී දැඩි ලෙස චෝදනා කළේය.
  • මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ 'දූෂණ විරෝධී හඬ' කැඳවුම්කරු වසන්ත සමරසිංහ, මෙවැනි නීති විරෝධී ආයතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය ඉඩ දී, නිහඬව සිටිමින් කුමක් කරන්නේදැයි ප්‍රශ්න කළේය.
  • එමෙන්ම මෙම මූල්‍ය ජාවාරම්කාර ආයතනවල මැරයන් තමන්ට එල්ල කර තිබෙන තර්ජන පිළිබඳව මෙම වින්දිතයන් සෘජුවම පොලිස්පතිටත් රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටත් පැමිණිලි කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැති බව හෙළි කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුපාතිකය 365%ක් වන කොල්ලකාරී මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බව 'දූෂණ විරෝධී හඬ සංවිධානය' පවසයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ පොලිස්පති හෝ ක්‍රියා නොකිරීම පිළිබඳව එම සංවිධානය ඊයේ (23) පැවැත්වූ මාධ්‍ය හමුවකදී දැඩි ලෙස චෝදනා කළේය.

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සහ එම සංවිධානයේ නියෝජිතයන් මෙන්ම ඔන්ලයින් කොල්ලයට ගොදුරුවූවන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ 'දූෂණ විරෝධී හඬ' කැඳවුම්කරු වසන්ත සමරසිංහ, මෙවැනි නීති විරෝධී ආයතන පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ඇතුළු මූල්‍ය මණ්ඩලය ඉඩ දී, නිහඬව සිටිමින් කුමක් කරන්නේදැයි ප්‍රශ්න කළේය.

එමෙන්ම මෙම මූල්‍ය ජාවාරම්කාර ආයතනවල මැරයන් තමන්ට එල්ල කර තිබෙන තර්ජන පිළිබඳව මෙම වින්දිතයන් සෘජුවම පොලිස්පතිටත් රටේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලටත් පැමිණිලි කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නැති බව හෙළි කළේය.

චීන ජාතිකයන් පවා මෙම මූල්‍ය ජාවාරම් ආයතන පිහිටුවාගෙන ඇති බවද එම මාධ්‍ය හමුවදී අනාවරණය විය. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...