BREAKING
Top Ad
Life

සයිමන් නවගත්තේගමගේ "ක්ෂීර සාගරය කැලඹිණ" සිනමාපටයකට

T

The Leader

January 27, 2021 • 12:09 PM

 සයිමන් නවගත්තේගමගේ "ක්ෂීර සාගරය කැලඹිණ" සිනමාපටයකට   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සයිමන් නවගත්තේගම නම් අග්‍රගණ්‍ය සාහිත්‍යවේදියාගේ "ක්ෂීර සාගරය කැලඹිණ" නවකතාව ඇසුරින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිනමාපටයක් නිර්මාණය කිරීමේ කටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ කර
  •   (ඡායාරූප : සරසවි සිනෙරූ ෆේස්බුක් පිටුවෙනි)           ################ The Leader TV     සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
  •   "ක්ෂීර සාගරය කැලඹිණ" සිනමාපටයේ නිෂ්පාදනය එච්.
අකුරු ප්‍රමාණය (Font Size):
තිබුණි.
 
ඉකුත් 21 වැනිදාට යෙදී තිබුණු සිංහල කථානාද සිනමාවේ හැත්තෑ හතරවැනි සංවත්සරය සමරමින් පැවති මුහුරත් උළෙලට සිනමාපටය සඳහා දායකත්වය සපයන සියලු දෙනාම එක්වී සිටිය හ. 
 
ජැක්සන් ඇන්තනී, උදාරි වර්ණකුලසූරිය, හේමාල් රණසිංහ, ගිහාන් ප්‍රනාන්දු, හරිනි කාව්‍යාංජනී, ලූෂන් බුලත්සිංහල, කලණ ගුණසේකර, සරත් කොතලාවල, පියංකා සමරවීර, රවීන් කනිෂ්ක ඇතුළු පිරිසක් ඊට රංගනයෙන් දායක වෙති.
 
"ක්ෂීර සාගරය කැලඹිණ" සිනමාපටයේ නිෂ්පාදනය එච්. ඩී. ප්‍රේමසිරි විසිනි. සම නිෂ්පාදනය කුමුදිනී ඩයස් හපුතන්ත්‍රී, චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රී විසිනි. 
 
තිර රචනය සහ සංවාද රචනය ජැක්සන් ඇන්තනී, කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය, සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහ, ගායනා ආචාර්ය නන්දා මාලිනී, සංස්කරණය අජිත් රාමනායක, වස්ත්‍රාභරණ නිර්මාණය වෙනුක වික්‍රමආරච්චි, කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්ත, සටන් අධ්‍යක්ෂණය ඔසඳ සමන් බණ්ඩාර, නර්තන අධ්‍යක්ෂණය කපිල පලිහවඩන, අංග රචනය සහ කේශාලංකරණය ප්‍රියන්ත දිසානායක, නාද සංකලනය සසික රුවන් මාරසිංහ, සහාය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රිය, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීර, නිෂ්පාදන අධීක්ෂණය ඒ.ඩී. රංජිත් කුමාර විසිනි.
 
(ඡායාරූප : සරසවි සිනෙරූ ෆේස්බුක් පිටුවෙනි)
 
 
 
 Jaks2021.01.27
 
################
 
සර්, රේගුවට අයථා බලපෑම් කරන දේශපාලකයන්ට මොකද කරන්නෙ?
 

 
ගරානා මාෆියාව, රෝයල් ප්‍රින්සිපල් එලවයි ද ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...