සමනළයෙකුගේ සංකේතය රැගත් එය පිළිබඳ ෆේස්බුක් අඩවියේ පෝස්ටුවක් පළකෙරුනේ සමනළයන් තටු සලද්දී භූමිකම්පා ඇතිවිය හැකිය යන අවවාදය ද සහිතවයි.
චන්දන ප්‍රසන්න විසින් නාලිකා ප්‍රධානී තනතුර දරන මෙය සාමාන්‍ය යූටියුබ් චැනල් වලට වෙනස්ව රූපවාහිනී නාලිකාවක විවිධත්වය සහ ආස්වාදය ගෙන ඒමට උත්සාහ කරන බවයි එහි අධ්යක්ෂවරුන් පවසන්නේ.
එමෙන්ම මිනිස් නිදහස, අයිතිය සහ සමානාත්මතාව මූලික කරගත් ලිබරල් දේශපාලන දර්ශනය සහ සංස්කෘතිය ප්‍රවර්ධනය මෙහි අපෙක්ෂාව වෙනවා.
මංගල සමරවීර නික්ම ගොස් වසරක් පිරෙන දින මංගල සිහින දුටු රට ගොඩනැගීම වෙනුවෙන් 'ෆ්‍රීඩම් ටීවී' තරුණ තරුණියන් සමග අත්වැල් බැඳගනු ඇති. එහි සමාරම්භක වීඩියෝවද මංගල මතක අනුස්මරණය කිරීම වෙනුවෙන් නිර්මාණය කර තිබීමද විශේෂයක්.
මංගල නික්ම ගොස් වසරක් සමරමින් Freedom tv එළිදකී
T
The Leader
August 24, 2022 • 4:03 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලිබරල් නිදහසේ ඩිජිටල් ආස්වාදය යන තේමාව රැගත් 'ෆ්‍රීඩම් ටීවී' (Freedom tv ) නමින් චැනලයක් අද (24) පටන් යූටියුබයේ විකාශය වීමට නියමිතය.
- චන්දන ප්‍රසන්න විසින් නාලිකා ප්‍රධානී තනතුර දරන මෙය සාමාන්‍ය යූටියුබ් චැනල් වලට වෙනස්ව රූපවාහිනී නාලිකාවක විවිධත්වය සහ ආස්වාදය ගෙන ඒමට උත්සාහ කරන බවයි එහි අධ්යක්ෂවරුන් පවසන්නේ.
- මංගල සමරවීර නික්ම ගොස් වසරක් පිරෙන දින මංගල සිහින දුටු රට ගොඩනැගීම වෙනුවෙන් 'ෆ්‍රීඩම් ටීවී' තරුණ තරුණියන් සමග අත්වැල් බැඳගනු ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



