BREAKING
Top Ad
Opinion

අශ්ශීලත්වයෙන් සතුටු වෙලා අන්තිමට වෙනදේ මෙන්න ? - (IF වීඩියෝවක්)

T

The Leader

March 18, 2024 • 3:42 AM

අශ්ශීලත්වයෙන් සතුටු වෙලා අන්තිමට වෙනදේ මෙන්න ? - (IF වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වකවානුව වන විට සමාජය තුළ මත නිර්මාණය කිරිම සමාජ මාධ්‍ය අතට පත්ව තිබේ.
  • දැන් වෙලා තියෙන්නේ යුටියුබ් තියෙනවා, යුටියුබ් වෙනුවෙන් පක්ෂ වැඩ කරනවා.” යැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.
  • “යුටියුබ්, ෆේස්බුක් වගේ ප්‍රයිවට් ස්පේස් කියන එක දන්නේ නෑනේ.
අකුරු ප්‍රමාණය (Font Size):

“යුටියුබ්, ෆේස්බුක් වගේ ප්‍රයිවට් ස්පේස් කියන එක දන්නේ නෑනේ. අපි ගත්තොත් ළමයෙකුට කිරි දෙනවා කියන එක පෞද්ගලික දෙයක්, ඒක දාන්න ඕනේ නැහැ මාධ්‍යයේ. එතකොට විපක්ෂ නායක කියන කෙනා මේකට කන්ටෙන්ට් දෙන්න ළමයාට කිරි දෙනවා.”

“ඉස්සර තිබුනේ පක්ෂ, පක්ෂවල කතා කරන දේවල් ජනමාධ්‍යයේ යනවා. දැන් වෙලා තියෙන්නේ යුටියුබ් තියෙනවා, යුටියුබ් වෙනුවෙන් පක්ෂ වැඩ කරනවා.” යැයි දේශපාලන විචාරක විපුල කරුණාතිලක පවසයි.

"ඒගොල්ලො නිපදවන්නේ කිසි අර්ථයක් නෙමෙයි අශ්ලීලත්වයක්. දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ තමන්ගේ ලිංගික ජිවිතය අමතක කරලා මෙන්ම මේ අශ්ලීලත්වයෙන් සතුටු වෙන්න." යැයි දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙයි.

සමාජ මාධ්‍ය හරහා මතුව තිබෙන තත්වය ගැන සමබිම පක්ෂ නායක දීප්ති කුමාර සහ දේශපාලන විචාරක විපුල කරුණාතිලකගේ අදහස් දැක්වීම පහතින්,

(චතුරංග මේදිස්)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...