ලංකාවේ එක ම සංගීතඥ භික්ෂුව.
ආසියාවෙන් බිහිවූ එක ම සංගීතවේදී ථෙරවාද භික්ෂුව.
සම්මානිත සංගීත ඇල්බම් ගණනාවකට සහ වෘතාන්ත, වාර්තා චිතප්‍රට ගණනාවකටත්, තේමා සංගීත සහ වෙළද දැන්වීම් ගණනාවකටත් සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වී, බුදුදහම සහ කලාව පිළිබද පුළුල් කතිකාවතකට මග පෙන්වූ විප්ලවීය භික්ෂුව.
මෙරට භික්ෂු සමාජය දේශපාලන වොයිස් කට්වලට හා මිත්‍යාවට ඇද වැටෙන පරිසරයක, ඒ සියල්ල හැරපියා, බුදුදහමේ හරය සහ දර්ශනය මෙරට පමණක් නොව ජාත්‍යන්තරය වෙත ද ගෙන යාම උදෙසා සිය සංගීතමය භාවිතාව උපයෝගී කරගන්නා නිර්මාණශීලී භික්ෂුව.
බිබිලදෙනියේ මහානාම ස්වාමීන් වහන්සේ සමග කතා බහට එක් වෙන්න.
භික්ෂුවකට කළ හැකි යහපත් දේ ගැන දැනුවත් වෙන්න.
Saman 4 You නාලිකාව බලන්න.
බැසිල් ගේ පුරුද්ද තියෙන්නේ වෙන වැඩකට - මනූෂ නානායක්කාර | Direct Politics
බැසිල් තමයි සර් කෑවේ! | සර්ගේ දැනගැනීම පිණිසයි!




