BREAKING
Top Ad
පුවත්

අරගලකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට නියෝග !

T

The Leader

June 17, 2022 • 11:56 PM

 අරගලකරුවන් 09ක් අත්අඩංගුවට ගැනීමට නියෝග !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය නිවේදනයක් නිකුත්
අකුරු ප්‍රමාණය (Font Size):

කරමින් පවසයි.

ඒ අනුව පොලීසිය පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති අතර කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නවුඩ ජුලි 05 වන දින නැවත කැඳවීමට නියමිත බවය.

සාමකාමී ගොල්ෆේස් අරගලකරුවන්ට පහරදී මැයි 09 දා සිදුකළ අපරාධයට විරෝධය දක්වමින් ජූනි 09 සහ 10 දෙදින තුළ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක සැකකරුවන් ලෙස  ප්‍රවීන රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ රතිඳු සේනාරත්න (රැට්ටා)  ඇතුළු 09 දෙනෙක් පොලිසිය විසින් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියි.

 

P 01

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...