BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුව ගෙදර නොගියොත් මැයි 11 සිට අඛණ්ඩ හර්තාලයක්

T

The Leader

May 2, 2022 • 11:45 PM

ආණ්ඩුව ගෙදර නොගියොත් මැයි 11 සිට අඛණ්ඩ හර්තාලයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට පුරා ලබන 6 වන දා සිදුකරන හර්තාලයෙන් පසුවත් ආණ්ඩුව ගෙදර නොගිය හොත් මැයි 11 වන දා සිට අඛණ්ඩ හර්තාලයක් රට පුරා ක්‍රියාත්මක කරන
  • 6 වන දා ආණ්ඩුවට ලබා දෙන්නේ පෙරහුරුවක් බවත් එතැනින් පසුව වත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බලයෙන් ඉවත් වී නොගිය හොත් සියලු ක්ෂේත්‍ර රට පුරා අඛණ්ඩ හර්තාලයක් සිදු කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.
  • ඒ අනුව, ජනතාව නිවස්වල කළු කොඩි දැමීම, වාහන ධාවනය නැවැත්වීම මෙන්ම විදුලි, තෙල්, වරාය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල කටයුතු ඇනහිටින බව සමරසිංහ පෙන්වාදුන්නේ ය.
  • මේ සම්බන්ධයෙන් රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු රට පුරා වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

6 වන දා ආණ්ඩුවට ලබා දෙන්නේ පෙරහුරුවක් බවත් එතැනින් පසුව වත් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බලයෙන් ඉවත් වී නොගිය හොත් සියලු ක්ෂේත්‍ර රට පුරා අඛණ්ඩ හර්තාලයක් සිදු කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ජනතාව නිවස්වල කළු කොඩි දැමීම, වාහන ධාවනය නැවැත්වීම මෙන්ම විදුලි, තෙල්, වරාය, සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍රවල කටයුතු ඇනහිටින බව සමරසිංහ පෙන්වාදුන්නේ ය.

මේ සම්බන්ධයෙන් රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු රට පුරා වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.




 

WhatsApp Image 2022 04 28 at 3.34.30 PM 1

Leader Whats app

 

 

 


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...