The Leader News
BREAKING
ලොස් ඇන්ජලීස් වේදිකාවේ මිලියන 50ක දියමන්ති ආලෝකය මැද ලාංකික සලකුණක්●තායි නියෝජ්‍ය අගමැතිනියට නිසි ගරුසත්කාර නොලැබුණු බවට චෝදනා: විවාදයක් ඉල්ලයි●ගෝලීය වෙබ් අඩවි අඩපණ වීමේ අවදානමක්: PHP හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි●බර අඩුකරන ඖෂධ නිසා රූපලාවණ්‍ය ලෝකයේ නව පෙරළියක්●යුක්රේන සාමයට ට්‍රම්ප්ගෙන් නව යෝජනා: පුටින්ගෙන් සුබවාදී සංඥා●ඛනිජ වැලි ඒකාධිකාරය හමුවේ කාර්මික අනාගතය අර්බුදයකද?●කෘෂි ආයෝජන සූදුව: ඩොලර් මිලියන 65ක රෝම බලාපොරොත්තුව●මාලදිවයින් වෙළෙඳපොළ ජයගැනීමට ශ්‍රී ලංකාවට නව සැලැස්මක්●ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන නීතිපතිගෙන් මානුෂීය ප්‍රතිචාරයක්●සලේගේ නඩුව ලබන මසට: පාස්කු විමර්ශනයෙන් අධිකරණයට නව හෙළිදරව්වක්●
Top Ad
සාහිත්‍ය - කලා

ආසු ඔක්තෝබර් 11 සිට දිවයින පුරා සිනමාශාලාවල දී

T

The Leader Desk

October 4, 2023 • 8:18 AM

ආසු ඔක්තෝබර් 11 සිට දිවයින පුරා සිනමාශාලාවල දී 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිරීමට කටයුතු යොදා තිබේ. ආසු චිත්‍රපටයේ මංගල දර්ශනය ද ඔක්තෝබර් 11 වැනිදා සම්භාව්‍ය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් One Galle Face හි PVR සිනමා සංකීර්ණයේ සිදු කිරීමට නියමිතව ඇත.
  • අමිල් අබේසුන්දර සම නිෂ්පාදනයෙන් දායක වූ ආසු චිත්‍රපටයට උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න සහ සෝමරත්න දිසානායක ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වී ඇත.
  • ආසු චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක වන අතර සංගීත නිර්මාණය කර ඇත්තේ අජිත් කුමාරසිරි සහ නාමිනි පංචාලි විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමට කටයුතු යොදා තිබේ. 

ආසු චිත්‍රපටයේ මංගල දර්ශනය ද ඔක්තෝබර් 11 වැනිදා සම්භාව්‍ය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් One Galle Face හි PVR සිනමා සංකීර්ණයේ සිදු කිරීමට නියමිතව ඇත.

මෙරට හිටපු පාර්ලිමේන්තු කතානායක කරු ජයසූරිය ගේ දෙවැනි දියණිය වූ, පරාර්ථකාමී කැප කිරීමක් කරමින් දිවි ගමන නිමා කළ ඉන්දිරා ජයසූරිය ගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලබමින් මෙම සිනමාපටය නිර්මාණය වී තිබේ.

අමිල් අබේසුන්දර සම නිෂ්පාදනයෙන් දායක වූ ආසු චිත්‍රපටයට උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනී සෙනෙවිරත්න සහ සෝමරත්න දිසානායක ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වී ඇත.

ආසු චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක වන අතර සංගීත නිර්මාණය කර ඇත්තේ අජිත් කුමාරසිරි සහ නාමිනි පංචාලි විසිනි. ඇඳුම් නිර්මාණය අජන්ත අලකකෝන් වන අතර කලා අධ්‍යක්ෂණය පූර්ණ ජයශ්‍රී සිදුකර තිබේ. ආසු සංජීව පුෂ්පකුමාර සහ සංගීතා නිල්නදී ගොඩගමගේ සම තිර රචනයකි.  

.

/p>

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...