BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ලූනා' 12වන දා සළු උනා දමයි ! - LUNA Theme Song මුදාහරි

T

The Leader

September 9, 2025 • 12:02 AM

'ලූනා' 12වන දා සළු උනා දමයි ! - LUNA Theme Song මුදාහරි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චින්තන ධර්මදාස සහ‍ ශේන්‍යා ෆර්ඩිනැන්ඩස් එක්ව රචනා කළ නවතම ශෘංගාරාත්මක ප්‍රබන්ධය වන ''ලූනා'' එළඹෙන 12වන දින වෙළඳපළට නිකුත් කෙරේ.
  • මෙහි තනුව රුසිරු පන්නිලගේ විසිනි; ඔහු එය නිර්මාණය කර ඇත්තේ AI තාක්ෂණය භාවිතයෙනි.
  • මේ වන විට එම ප්‍රබන්ධයට අදාළ තේමා ගීතය ද යූටියුබයට මුදා හැර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට එම ප්‍රබන්ධයට අදාළ තේමා ගීතය ද යූටියුබයට මුදා හැර ඇත.

ගීතයේ වචන චින්තන ධර්මදාසගේ වන අතර ගීතය ගායනා කරන්නේ ශේන්‍යා ෆර්ඩිනැන්ඩස්ම ය. මෙහි තනුව රුසිරු පන්නිලගේ විසිනි; ඔහු එය නිර්මාණය කර ඇත්තේ AI තාක්ෂණය භාවිතයෙනි. ගීතයට අදාළ විඩියෝව නිර්මාණය කර තිබෙන්නේ ද AI තාක්ෂණය භාවිතයෙනි.  

වචන- චින්තන ධර්මදාස
ගායනය- ශේන්‍යා ෆර්ඩිනැන්ඩස්
තනු - රුසිරු පන්නිල‍‍ගේ
ශබ්ද සැකසුම- චන්දන ප්‍රසන්න
සංස්කරණය - මිනුවන් ශ්‍රී ප්‍රේමසිංහ



luna y

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...