BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' අගෝස්තු 16 පානදුරට

T

The Leader

July 27, 2025 • 5:09 AM

'ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය' අගෝස්තු 16 පානදුරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, සවස 3.30 / සවස 7.00 ට, පානදුර නගර ශාලාවේදී වේදිකා ගත වේ.
  • නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


අධ්‍යක්ෂණය සචිත්‍ර රාහුබද්ධ විසිනි. නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.

Cast -

චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි

520391161 1260600702524552 5488074373814670364 n
Crew -
රංගාලෝකකරණය - රංග සමරකෝන් | වේශ නිරූපණය - රන්දික ටිශාන් ,වේශ නිරූපණ සහය - සිතුනි එදිරිසූරිය, සුපිපි රාජපක්ෂ,හිමේෂා දිල්කි | සංගීතය - ලහිරු මාඩිවෙල | ඇදුම් නිර්මාණය - අමා විජේසේකර, ඇදුම් නිර්මාණ සහය - අනුෂ්ක දිල්හාන් පතිරණගේ | චායාරූප - ප්‍රෞඩ බුවනෙක | වේදිකා පරිපාලනය - ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන් , අවිශ්ක දිල්ශාන් | රංග වින්‍යාස සැලසුම් සහය - හසිත් වෙත්තසිංහ | පසුතල , රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ | නිශ්පාදනය සහ නිශ්පාදන කළමනාකරණය - තිලක් අබේසිංහ

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...