BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මනුෂ්‍ය පුත්‍රයා' ජූලි 19 එල්ෆින්ස්ටන්හිදී

T

The Leader

July 11, 2024 • 1:51 AM

'මනුෂ්‍ය පුත්‍රයා' ජූලි 19 එල්ෆින්ස්ටන්හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රියංකර රත්නායකගේ 'මනුෂ්‍ය පුත්‍රයා' වේදිකා රංගය ජූලි 19 වැනිදා සවස 3.30 සහ 6.30ට කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කිරීමට නියමිත ය.
  • 0771697131 සහ 0702179190 යන අංකවලින් ප්‍රවේශපත් වෙන් කරගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):


විජිත් රොහාන් විසින් රචනා කරන ලද නාට්‍යයේ ජේසුස් වහන්සේගේ චතාරික සමයේ දුක් විඳිමේ මග ගැන සමීප විමසීමක් සිදු කරයි.

0771697131 සහ 0702179190 යන අංකවලින් ප්‍රවේශපත් වෙන් කරගත හැකිය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...