BREAKING
Top Ad
පුවත්

අප්‍රේල් 20 ජාතික විරෝධතා දිනයක් !

T

The Leader

April 16, 2022 • 6:46 PM

අප්‍රේල් 20 ජාතික විරෝධතා දිනයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල
  • වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ, වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපර එකමුතුව සමග ශ්‍රී ලංකාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධවී කටයුතු කරන බවයි.
  • අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව 'වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව 'වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව' පවසයි.

වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේ, වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපර එකමුතුව සමග ශ්‍රී ලංකාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධවී කටයුතු කරන බවයි.

ස්වාධින ජන මතයක් වෙනුවෙන් අරගල කරන මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබදව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල ප්‍රකාශ කරන බව කී රවි කුමුදේශ්, ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබා දීමට වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව තීරණය කර ඇති බවද සඳහන් කළේය.

වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව අද (16) කොළඹ රීගල් සිනමා වට රවුමේ සිට ජන අරගල භූමිය දක්වා දැවැන්ත පාගමනකින් ගොස් අරගලයට වැඩකරන ජන බලයේ සහය පළකළේය.
 

 

 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...