BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

අනෝමා රාජකරුණාගේ 'හූනා ලැග්ග බාල්කේ’ කවි එකතුව සහෘදගත කිරීම සහ කවි සැඳෑව දෙසැ: 20

T

The Leader

December 18, 2025 • 2:11 AM

අනෝමා රාජකරුණාගේ 'හූනා ලැග්ග බාල්කේ’ කවි එකතුව සහෘදගත කිරීම සහ කවි සැඳෑව දෙසැ: 20 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'ගෝත්‍රික ප්‍රේමය' නම් සිය පළමු කාව්‍ය කෘතියෙන්ම සිය අනන්‍යතාව ගැඹුරු ලෙස සලකුණු කළ කිවිඳියක වන අනෝමා රාජකරුණාගේ දෙවන කවි එකතුව 'හූනා ලැග්ග බාල්කේ' සහෘදගත කිරීම සහ ඒ නිමිත්තෙන් සංවිධානය කළ කවි සැඳෑව දෙසැම්බර් 20 වැනිදා, සෙනසුරාදා සවස 3.00ට ජර්මන් සංස්කෘතික ආයතනයේදී (Goethe - Institut) පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
වසර 25කට පෙර පළ වූ ඇගේ පළමු කෘතිය වන ගෝත්‍රික ප්‍රේමය දෙවන මුද්‍රණය ද එදින එළිදැක්වීමට නියමිතය.

කවි සැඳෑවේදී, ප්‍රනීත් අබේසුන්දර, බුද්ධදාස ගලප්පත්ති, විවිමරී වැන්ඩර්පූටන්, සුනිල් විජේසිරිවර්ධන, කල්පනා ඇම්බ්‍රෝස්, ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්, ප්‍රියංවදා පෙරේරා, සුරේඛා සමරසේන, අශෝක හඳගම, ළහිරු කරුණාරත්න, විකුම් ජිතේන්ද්‍ර, අනූෂා සිවලිංගම්, ෆාතිමා ෂානාස්, දීපිකා කොඩිකාරගේ, මුරලිදරන් මයුරන් සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂාවලින් අනෝමාගේ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරති.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...