BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජාත්‍යන්තර සිනමා සම්මාන දෙකක් ලංකාවට

T

The Leader

September 21, 2023 • 4:21 AM

ජාත්‍යන්තර සිනමා සම්මාන දෙකක් ලංකාවට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතිය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වුණු 22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.
  • රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය සහ බෙන්ගලුරු සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය ලෙස සම්මාන දිනා ගත් "මනල්" සිනමාපටයට හිමිවූ තෙවැනි ජාත්‍යන්තර සම්මානය මෙය වේ.
  •    22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) සැප්තැම්බර් 1 වැනිදා සිට 16 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ දී පැවැත්වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම, තරිඳු රාමනායක ගේ අණ්ඩජ සිනමාපටය එම උළෙලේ BEST FILM SCHOOL යන සම්මානය දිනා ගැනීමට සමත්වී තිබේ.

රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය සහ බෙන්ගලුරු සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය ලෙස සම්මාන දිනා ගත් "මනල්" සිනමාපටයට හිමිවූ තෙවැනි ජාත්‍යන්තර සම්මානය මෙය වේ.   

22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) සැප්තැම්බර් 1 වැනිදා සිට 16 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ දී පැවැත්වුණි.  

 


 

 JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...