BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලිබරල් සිංදු පහයි කතා සැපයි

T

The Leader

September 22, 2023 • 3:37 PM

ලිබරල් සිංදු පහයි කතා සැපයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිබරල් සිංදු ලංකාවෙ තියෙනවද?
  • අපි ඒ වටිනාකම්වලට අද වටිනාකමක් දෙනවද කියන එක වෙනම කාරණයක්.
  • ලිබරල් කියන අදහසින් ලියපු සිංදු නම් ලංකාවෙ නැතුව ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔව්, ඒක ප්‍රශ්නයක් තමයි.

ලිබරල් කියන අදහසින් ලියපු සිංදු නම් ලංකාවෙ නැතුව ඇති. ඒත් නොදැනුවත්ව අපේ සිංදුවලට කාන්දු වුනු ලිබරල් අදහස් වටිනාකම් අඳුරගන්න පුළුවන්.

ගොඩක් වෙලාවට ලිබරල්වාදය කියන දාර්ශනික ප්‍රවේශයෙන් නොවුනත් අපිට බුදු දහමෙන් බොහෝ ලිබරල් වටිනාකම් ඇවිත් තියෙනවා.

අපි ඒ වටිනාකම්වලට අද වටිනාකමක් දෙනවද කියන එක වෙනම කාරණයක්.

මේ වෙද්දි රනිල්ගෙ ආණ්ඩුව ලිබරල්වාදයේ මූලිකම පිලිගැනීමක් වන කතා කිරීමේ නිදහස වාරණය කරන පණත් පවා ගේන්න වෑයම් කරනවා.

 එහෙම කාලෙක අපි අඩු තරමෙන් සිංදුවක් අහලාවත් ලිබරල් කියලා හිතන්න ට්‍රයි කරමු.

 

 

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...