BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සම්මානිත ඉන්දීය සිනමා අධ්‍යක්ෂ කේ.ජී මියයයි

T

The Leader

September 26, 2023 • 1:53 AM

සම්මානිත ඉන්දීය සිනමා අධ්‍යක්ෂ කේ.ජී මියයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මලයාලම් සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකු වන කේ.ජී ජෝර්ජ් අභාවප්‍රාප්ත වී තිබේ.
  • කේරලයේ පතානම්තිට්ටා ප්‍රදේශයේ උපත ලද කේ.ජී ජෝර්ජ් සිනමාවට පිවිසියේ ස්වාප්නාදනම් සිනමාපටය 1975 නිර්මාණය කරමිනි.
  • එම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානයටද පාත්‍රවී තිබේ.
  • එසේම, කේ.ජී ජෝර්ජ් කේරළ ප්‍රාන්ත සම්මාන 09ක් දිනාගෙන ඇති අධ්‍යක්ෂකවරයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):


මියයන විට 77 හැවිරිදි වියේ පසුවූ ඔහු වසර කිහිපයක් රෝගාතූර වී සිටියේ ය.

කේරලයේ පතානම්තිට්ටා ප්‍රදේශයේ උපත ලද කේ.ජී ජෝර්ජ් සිනමාවට පිවිසියේ ස්වාප්නාදනම් සිනමාපටය 1975 නිර්මාණය කරමිනි. එම චිත්‍රපටය හොඳම මලයාලම් චිත්‍රපටය සඳහා වන ජාතික සම්මානයටද පාත්‍රවී තිබේ.

එසේම, කේ.ජී ජෝර්ජ් කේරළ ප්‍රාන්ත සම්මාන 09ක් දිනාගෙන ඇති අධ්‍යක්ෂකවරයෙකි.

ඔහුගේ අවසන් කටයුතු අද (26) දින සිදු කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර යි.

 


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...