BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය : දරුකමට හදාගත්ත පවුලක් විදර්ශන කුටියෙන්

T

The Leader

September 28, 2023 • 4:53 AM

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය : දරුකමට හදාගත්ත පවුලක් විදර්ශන කුටියෙන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පත්මා විජේසිංහ විසින් ප්‍රංශ භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ කැතී රිබෙරෝ ගේ ''දරුකමට හදාගත්ත පවුලක්'' යොවුන් නවකතාව
  • ඒ, BMICH හි පැවැත්වෙන පොත් දැක්මේ විදර්ශන පොත් හලෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී මිල දී ගැනීමේ අවස්ථාව ඔබට හිමිවේ.

ඒ, BMICH හි පැවැත්වෙන පොත් දැක්මේ විදර්ශන පොත් හලෙනි.

“ මං ඔයාට ලියනවා - මං ලියනවා”, “ නිවාඩු කාලය - 8 බලකාය”, '' මගේ තාත්තා අතුරුදහන් වෙලා“ වැනි පරිවර්තිත ළමා කතා පාඨක සමාජයට දායාද කළ පත්මා විජේසිංහ රචිත "ලුලූ ට පවුල් දෙකක්'' කෘතියට 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පරිවර්තිත යොවුන් සාහිත්‍ය කෘතියට හිමි සම්මානය හිමිවිය. 

 PHOTO 2023 09 28 15 19 58


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...