BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය : කරුණා පෙරේරා ගේ මගේ මතක එළිදකියි

T

The Leader

September 29, 2023 • 3:25 AM

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය : කරුණා පෙරේරා ගේ මගේ මතක එළිදකියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''මට මහලු වයසේ බැරිය දඩිබිඩි ගමන් පෙරසේ
  • ඒ එදින පෙරවරු 10ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන පීඨිකාවේ දී ය.
  • එහි දෙසුම් ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ සහ බුද්ධදාස ගලප්පත්ති විසිනි.
  • තමන් ලියූ පළමු කෘතිය වන ‘අඳුරට එළියක්’ කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගන්නා (1971) කරුණා පෙරේරා කෙටිකතාකාරිණියක් ලෙස විචාරක අවධානය දිනාගැනීමට සමත් වූ අතර ඇය මේ වනවිට කෙටිකතා සංග්‍රහයන් 11කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


''මගේ මතක'' එළිදකින දවසේ
හමුවෙලා අපි දොඩමු රිසිසේ''

ලේඛන දිවියේ පනස් වසරක අත්දැකීම් ඇතුලත් කරමින් කරුණා පෙරේරා ලේඛිකාව විසින් රචිත ''මගේ මතක'' චරිතාපදානය හෙට දින එනම්, සැප්තැම්බර් 30 වැනිදා එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඒ එදින පෙරවරු 10ට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන පීඨිකාවේ දී ය.

එහි දෙසුම් ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ සහ බුද්ධදාස ගලප්පත්ති විසිනි.

තමන් ලියූ පළමු කෘතිය වන ‘අඳුරට එළියක්’ කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගන්නා (1971) කරුණා පෙරේරා කෙටිකතාකාරිණියක් ලෙස විචාරක අවධානය දිනාගැනීමට සමත් වූ අතර ඇය මේ වනවිට කෙටිකතා සංග්‍රහයන් 11කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත්කර ඇත.

ගාමිණි වියන්ගොඩ සරසවියට

ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ අද (29) දින පස්වරු 2 සිට පස්වරු 5 දක්වා BMICH සරසවි පොත්හලේ දී මුණ ගැසීමට පාඨක ඔබට අවස්ථාව හිමිවන අතර ඔහු ලියු කෘති අත්සන සහිතව මිල දී ගැනීමේ අවස්ථාව ද හිමිවේ.

384996907 301347585842683 5675706125603973179 n


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...