තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙනුයේ ඔක්තෝබර් මස 4 වැනිදා පස්වරු 6ට කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ය.
තිරගත කිරීමෙන් අනතුරුව සංවාදය සදහා අධ්‍යක්ෂවරයා සහ ආචාර්ය මහේෂ් හපුගොඩ එක්වීමට නියමිත ය.
සංවාදය මෙහෙයවීම අනෝමා රාජකරුණා විසිනි.




