අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය වන්නේ නොවැම්බර් 9වැනි දායි.
හොඳම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය, හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය, හොඳම ලාංකේය කෙටි චිත්‍රපටය ඇතුළු විශිෂ්ට සිනමාපට සඳහා උළෙලේ දී සම්මාන ලබා දීමට නියමිත ය.
උළෙල දෙසැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා යාපනයේ දී පැවැත්වෙනු ඇත.
අයදුම්පත මෙතනින් බාගත කරගන්න. 
උතුරේ සිනමා වසන්තය දෙසැම්බරයේ..
T
The Leader
October 10, 2023 • 12:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- යාපනය අර්ධද්වීපයේ සිනමා වසන්තය ලෙස හඳුන්වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ 9 වැන්න සඳහා ඇතුලත් වීමට අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර තිබේ.
- හොඳම කුළුඳුල් වෘතාන්ත සිනමාපටය, හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය, හොඳම ලාංකේය කෙටි චිත්‍රපටය ඇතුළු විශිෂ්ට සිනමාපට සඳහා උළෙලේ දී සම්මාන ලබා දීමට නියමිත ය.
- උළෙල දෙසැම්බර් 14 වැනිදා සිට 19 වැනිදා දක්වා යාපනයේ දී පැවැත්වෙනු ඇත. අයදුම්පත මෙතනින් බාගත කරගන්න .
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



