BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

කවිවර පොත් කියවීමේ හැන්දෑවට එන්න

T

The Leader

October 16, 2023 • 11:10 PM

කවිවර පොත් කියවීමේ හැන්දෑවට එන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවිවර පොත් කියවීමේ හැන්දෑව ඔක්තෝබර් 18 වැනිදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ එදින පස්වරු 2.30ට යි.

සුනන්දා රණසිංහ රචිත ''ප්‍රේම සෘතුව'' සහ රන්ජිත් මල්ලියාවඩු රචිත ''එල්ලංගාව'' පිලිබඳ අදහස් දැක්වීම මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර විසින් ද, මහේන් සූරී රචිත ''සොබාදම් ගොවි පලදා'' පිළිබඳ අදහස් දැක්වීම මහින්ද කුමාර දළුපොත විසින් ද, ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි සහ මංජු නැදගමුව රචිත ''අන්තස්සර'' පිලිබඳ අදහස් දැක්වීම අරුණ ප්‍රේමරත්න විසින් ද, ජයසිරි අලවත්ත විසින් රචිත ''ගෞර ග්‍රන්ථ'' පිලිබඳ අදහස් දැක්වීම මොහාන් රාජ් මඩවල විසින් ද එහිදී සිදු කිරීමට නියමිත ය.

කවිවර පොත් කියවීමේ හැන්දෑවට එක්වීමට ඔබටත් ඇරයුම්!

392793948 2617125001784481 3830052941012924482 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...