BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'විප්ලවයට පසු රුසියානු කලාව' ගැන දීප්ති කතා කරයි

T

The Leader

October 17, 2023 • 5:13 AM

'විප්ලවයට පසු රුසියානු කලාව' ගැන දීප්ති කතා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "විප්ලවයට පසු රුසියානු කලාව" පිළිබඳව දීප්ති කුමාර ගුණරත්න විසින් සිදුකරන විශේෂ දේශනයක් ඔක්තෝබර් මස 22 වැනි ඉරිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
  • වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සමාජය විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ එදින සවස 2.30ට කොළඹ රුසියානු මන්දිර ශ්‍රවනාගාරයේ දී ය.

වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සමාජය විසිනි.

මේ සදහා සැමට ආරාධනා!!!

russian house art 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...