ඒ පස්වරු 3.30 සහ 7 යන දර්ශන වාර ලෙසිනි.
“ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” අධ්‍යක්ෂණය සචිත්‍ර රාහුබද්ධ විසිනි. නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.
Cast -
චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි
Crew -
රංගාලෝකකරණය - රංග සමරකෝන් | වේශ නිරූපණය - රන්දික ටිශාන් ,වේශ නිරූපණ සහය - සිතුනි එදිරිසූරිය, සුපිපි රාජපක්ෂ,හිමේෂා දිල්කි | සංගීතය - ලහිරු මාඩිවෙල | ඇදුම් නිර්මාණය - අමා විජේසේකර, ඇදුම් නිර්මාණ සහය - අනුෂ්ක දිල්හාන් පතිරණගේ | චායාරූප - ප්‍රෞඩ බුවනෙක | වේදිකා පරිපාලනය - ප්‍රභාත් බස්නායක, රවීන්ද්‍ර තාරක, පංචලී ඉලිම්බවිදානගේ, තරිදු ලක්ශාන් , අවිශ්ක දිල්ශාන් | රංග වින්‍යාස සැලසුම් සහය - හසිත් වෙත්තසිංහ | පසුතල , රංගවින්‍යාසය, පිටපත සහ අධ්‍යක්ෂණය - සචිත්‍ර රාහුබද්ධ | නිශ්පාදනය සහ නිශ්පාදන කළමනාකරණය - තිලක් අබේසිංහ
ප්‍රවේශ පත්‍ර - 5000 | 3000 | 2000 | 1500
සියලු ආසන සැලසුම් කර ඇත.
Balcony 750
ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම -
ලයනල් වෙන්ට්ඩ් රඟහල - 0112 695794
Tickets.lk
විමසීම් : 0777591131
"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" - ලයනල් වෙන්ට්ඩ් රඟහලට
T
The Leader
October 18, 2023 • 1:20 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- “ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය” වේදිකා නාට්‍ය ඔක්තෝබර් මස 29 වැනිදා සවස 07ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකා ගත වේ.
- නිෂ්පාදනය තිලක් අබේසිංහ විසිනි.
- Balcony 750 ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම - ලයනල් වෙන්ට්ඩ් රඟහල - 0112 695794 Tickets.lk විමසීම් : 0777591131
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
T
Author
The Leader
Journalist at The Leader
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



