BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'මනල්' ළඟදීම සිනමාශාලාවල

T

The Leader

October 18, 2023 • 5:07 AM

'මනල්' ළඟදීම සිනමාශාලාවල 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තර්ජාතික සම්මානය පාත්‍ර වූ ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්ගේ 'මනල්' (වැලි) සිනමා කෘතියේ සීමිත දර්ශන වාර ප්‍රමාණයක් තෝරාගත් සිනමාශාලා කිහිපයක ළඟදීම
  • 'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.
  • ප්‍රදර්ශනය කෙරෙන බවට වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රදර්ශනය කෙරෙන බවට වාර්තා වේ.

රොටර්ඩෑම් සිනමා උළෙලේ ප්‍රධාන අංශය වූ ටයිගර් අංශයේ ජූරි සම්මානය, බෙන්ගලුරු සිනමා උළෙලේ දෙවැනි හොඳම සිනමාපටය සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවැත්වුණු 22 වැනි ඉමැජින් ඉන්ඩියා ජාත්‍යන්තර සිනමා උළෙලේ (IIIFF) හොඳම සිනමාපටය ලෙස 'මනල්' සිනමා කෘතියට ජාත්‍යන්තර සම්මාන හිමිවිය.

e08697d0 ac58 11ed 8f65 71bfa0525ce3
'මනල්' සිනමා කෘතිය පාදකකර ගෙන ඇත්තේ, පශ්චාත් යුද්ධ සමයේ වසර පහක් සිරගතවීමෙන් පසු නිදහස ලැබූ තරුණයෙකු සිය අතීතය සොයා යද්දී ලබන අත්දැකීම් ගොන්නකි.

ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් 2013 වසරේ දී 'ෆ්‍රැන්ජිපානි' සහ 2018 වසරේ දී 'පාංශු' නමින් සිනමා කෘති දෙකක් නිර්මාණය කළේ ය.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...