BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

රාජ්‍ය නාට්‍ය උළෙලට පනහයි - අවසාන වටයට තේරුණු දිගු නාට්‍ය මෙන්න

T

The Leader

October 27, 2023 • 5:53 AM

රාජ්‍ය නාට්‍ය උළෙලට පනහයි - අවසාන වටයට තේරුණු දිගු නාට්‍ය මෙන්න 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව
  • ඒ අනුව, අවසාන වටයට සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය නොවැම්බර් 1,2,3,5,6,7,8 යන දිනවලත් දිගු නාට්‍ය නොවැම්බර් 13,14,15,16,17,21,22,23,24,25 යන දිනවලත් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.
  • සංවිධානය කරනු ලබන 50 වැනි අභිමානවත් රාජ්‍ය නාට්‍ය උළෙල නොවැම්බර් මස දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවිධානය කරනු ලබන 50 වැනි අභිමානවත් රාජ්‍ය නාට්‍ය උළෙල නොවැම්බර් මස දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, අවසාන වටයට සුදුසුකම් ලැබූ කෙටි නාට්‍ය නොවැම්බර් 1,2,3,5,6,7,8 යන දිනවලත් දිගු නාට්‍ය නොවැම්බර් 13,14,15,16,17,21,22,23,24,25 යන දිනවලත් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට සුදුසුකම් ලැබූ දිගු නාට්‍ය සහ ඒවා වේදිකාගත කෙරෙන කාල සටහන මෙසේ ය,


391716796 1080981049748923 6735146174728355523 n


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...