BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

යුග තුනක සංගීත වියමන 'තුන්ගුණාකාරය' නමින් එළියට

T

The Leader

January 11, 2024 • 2:55 AM

යුග තුනක සංගීත වියමන 'තුන්ගුණාකාරය' නමින් එළියට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මර්වින් පෙරේරා, අමල් පෙරේරා, සොහාන් පෙරේරා සහ නදීමාල් පෙරේරා දක්වා වූ පරපුර තුනක සංගීත වියමන පිළිබඳ කැළුම් අමරසිංහ විසින්
  • ඒ ජනවාරි 26 වැනිදා සවස 7ට බොරැල්ල තැප්‍රෝබේන් පරිශ්‍රයේ දී ය.  මෙම කෘතිය එළිදක්වීම සිදු කරන්නේ එදින සවස 6.30ට ඇරඹෙන “තිදෙනා” සජීවී ප්‍රසංගයට සමගාමීව යි.
  • එදින ඉදිරිපත් කිරීම් කමල් අද්දරආරච්චි විසිනි.
  • TICKETS ONLINE - MYTICKETS.LK https://mytickets.lk/event/thidena/1315 CALL - 0071 979 7244
අකුරු ප්‍රමාණය (Font Size):

සංස්කරණය කළ "තුන්ගුණාකාරය" කෘතිය “තිදෙනා” ප්‍රසංගයට සමගාමිව එළිදැක්වීමට කටයුතු සුදානම් කර තිබේ.

ඒ ජනවාරි 26 වැනිදා සවස 7ට බොරැල්ල තැප්‍රෝබේන් පරිශ්‍රයේ දී ය. 

417257516 1437047867155541 6018892166904138045 n
මෙම කෘතිය එළිදක්වීම සිදු කරන්නේ එදින සවස 6.30ට ඇරඹෙන “තිදෙනා” සජීවී ප්‍රසංගයට සමගාමීව යි.

අමල් පෙරේරා, සොහාන් පෙරේරා, නදීමාල් පෙරේරා සහ උරේෂා රවිහාරි එදින ප්‍රසංගයේ දී ගීතවත් වන අතර සංගීතය POINTFIVE වාදන වෘන්දය විසිනි. එදින ඉදිරිපත් කිරීම් කමල් අද්දරආරච්චි විසිනි.

සුභාවිත ගීතයේ වින්දනීයම සුසැදි රැය “තිදෙනා” සමඟ එක්වන්න ඔබත් අදම ඔබේ ප්‍රවේශපත්‍ර වෙන්කර ගන්න.

TICKETS ONLINE - MYTICKETS.LK
https://mytickets.lk/event/thidena/1315
CALL - 0071 979 7244


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...