BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලාංකේය දෙමළ සිනමාවේ නව පිටුවක් පෙරළන නීලිරා නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනයට

T

The Leader

January 17, 2024 • 2:31 AM

ලාංකේය දෙමළ සිනමාවේ නව පිටුවක් පෙරළන නීලිරා නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ඉපදුණු සිනමාකරු සොමී ධරන්ගේ යුද්ධය මැද ඉපදුණු සහ යුද්ධය මැද ඉහළට එසවුණු පරපුරේ එක් පරිච්ඡේදයක් ගැන කතාබහට
  • ඒ සමග නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනය සිදුවීමද චිත්‍රපටය ගැන නොඉවසිල්ල තවත් තියුණු කරවයි.
  •   අධ්‍යක්ෂ සොමී ධරන් අධ්‍යක්ෂ සොමී ධරන් මේ සඳහා වසර 10කට අධික කාලයක් වෙහෙස වූ බව කියයි.
  • සටහන - ශිවන්ති ප්‍රනාන්දු shivfernando87@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

ලක් කරන චිත්‍රපටයක් වන 'නීලිරා' ළඟදීම නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනයට නියමිත ය.

ශ්‍රී ලාංකික සිනමාකරු ජෙනෝසන් රාජේස්වර් සහාය අධ්‍යක්ෂණයෙන් දායකත්වය දක්වන අතර කාර්තිකේයන් සාන්තනම් සහ කාර්තික් සුබ්බරාජ් නිෂ්පාදන දායකත්වය සපයයි.

 


යුද්දයේ ඛේදවාචකය සජීවීව අත්දුටු දරුවන්ගේ කතාවක් හැටියට චිත්‍රපටය විවරණය කෙරෙන අතර ලාංකේය දෙමළ සිනමාව නව තලයකට ගෙනෙන සිනමාපටයේ පළමු පෝස්ටරය පසුගියදා එළිදැක්විණි.


ඒ සමග නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනය සිදුවීමද චිත්‍රපටය ගැන නොඉවසිල්ල තවත් තියුණු කරවයි. ශ්‍රී ලාංකික දෙමළ සිනමාවේ නව පරිච්ඡේදයක් ගැන බලාපොරොත්තු තබන 'නීලිරා' එළිදැක්වෙන දින පසුව දැනුම් දෙනු ලැබේ.

 අධ්‍යක්ෂ සොමී ධරන්

අධ්‍යක්ෂ සොමී ධරන් මේ සඳහා වසර 10කට අධික කාලයක් වෙහෙස වූ බව කියයි.


සටහන - ශිවන්ති ප්‍රනාන්දු
shivfernando87@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...