BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චාමර ගුරුගේ : අපි අතර ඌ

T

The Leader

January 26, 2024 • 1:48 AM

චාමර ගුරුගේ : අපි අතර ඌ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුරාගෙ අලුත්ම නාට්‍යය පෙබරවාරි 03 එනවා
  • මං දැනගෙන කරපු දෙයක් නෙමෙයි .
  • ''එකපාරක් මට කරපු නාට්‍යයකට සම්මාන ලැබුන.
අකුරු ප්‍රමාණය (Font Size):


''එකපාරක් මට කරපු නාට්‍යයකට සම්මාන ලැබුන. සම්මානෙ ගන්න තිබුනෙ දේශපාලන චරිතයක් අතින්. මං එකපාර මගේ නම කිව්වම එක්සයිට් වෙලා හිටියෙ. ඉතිං ස්ටේජ් එක උඩ අතට අත දීලා ආචාර කරද්දි එතන හිටියෙ කවුද කියලවත් මට පෙනුනෙ නෑ. ඔය අතරෙ අය දේශපාලන චරිතෙට අත දෙන්න මට මිස් වෙලා. මං දැනගෙන කරපු දෙයක් නෙමෙයි . ඊට පස්සෙ සම්මාන ගත්ත ඔක්කොම අර චරිතෙට අතට අත දීම ප්‍රතික්ෂේප කරලා. පස්සෙ මට යාලුවො කියන්න ගත්තා, උඹ කරපු වැඩේ මාරයි මචං. උඹ අරූට අත දුන්නෙවත් නෑනෙ.. මං වීරයෙක් වෙලා, මං දන්නෙවත් නැතුව .''

ඔන්න ඒ තමයි චාමර ගුරුගේ.

ගුරාගෙ අලුත්ම නාට්‍යය එනවා පෙබරවාරි 03 වෙනිදා නිදහස් දවසට කලින් දවසෙ එල්ෆින්ස්ටන් එකේ. මිස් කරගන්න නක් එපා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...