BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ජගත් මනුවර්ණනට ජාත්‍යන්තර සම්මානයක්

T

The Leader

January 29, 2024 • 9:15 AM

ජගත් මනුවර්ණනට ජාත්‍යන්තර සම්මානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය
  • ඔහුගේ මෙම චිත්‍රපටිය සඳහා පාදක වී ඇත්තේ භීෂණසමයේ තරුණයන්ගේ අතුරුදහන්වීම හා සම්බන්ධ නිර්දය ප්‍රහසන ශානරයට අයත් අර්ධ ප්‍රබන්ධමය වෘත්තාන්තයකි.
  • මෙවැනි තේමාවක් චිත්‍රපටියකට පාදක වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
  • මෙම චිත්‍රපටයේ ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියෝ රාශියක් රංගනයෙන් දායක වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනා ගැනීමට ශ්‍රි ලාංකික චිත්‍රපටි අධ්‍යක්ෂක ජගත් මනුවර්ණ සමත්විය.

එම සම්මානය හිමිවූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද "රහස් කියන කඳු" චිත්‍රපටය වෙනුවෙන් වන අතර සිය කුළුදුල් සිනමාපට අධ්‍යක්ෂණයට මෙවැනි ජාත්‍යන්තර සම්මානයකට පාත්‍ර වීම සුවිශේෂි කරුණකි.

ඔහුගේ මෙම චිත්‍රපටිය සඳහා පාදක වී ඇත්තේ භීෂණසමයේ තරුණයන්ගේ අතුරුදහන්වීම හා සම්බන්ධ නිර්දය ප්‍රහසන ශානරයට අයත් අර්ධ ප්‍රබන්ධමය වෘත්තාන්තයකි. මෙවැනි තේමාවක් චිත්‍රපටියකට පාදක වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම චිත්‍රපටයේ ජගත් මනුවර්ණ, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ධර්මප්‍රිය ඩයස්, ලක්මාල් ධර්මරත්න, සරත් කොතලාවල සහ මාදනී මල්වත්ත ඇතුළු ප්‍රවිණ නළු නිළියෝ රාශියක් රංගනයෙන් දායක වෙති.

මීට අමතරව ජගත් මනුවර්ණයන් "කොඩි ගහ යට" ටෙලි නාට්‍යද ඔහු අධ්‍යක්ෂණය කළ පළමු ටෙලිනාට්‍ය වන අතර "ගින්දර පොඩ්ඩක්" (2004) සහ වෝටර් ලිලී (2011) යන කෙටි චිත්‍රපටද නිර්මාණය කෙරිණි.

(lankadeepa.lk -මහිෂා සිල්වා)

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...