BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

චමිල් ජයනෙත්තිගේ කෘති දෙකක් ජනගත කෙරේ

T

The Leader

February 14, 2024 • 12:30 AM

චමිල් ජයනෙත්තිගේ කෘති දෙකක් ජනගත කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චමිල් ජයනෙත්ති විසින් රචිත ‘‘කාලය අවකාශය තුළ මාක්ස්වාදය’’ කෘතිය සහ ඔහු විසින් පරිවර්තිත ‘‘කාල් මාක්ස් ආචාර්ය නිබන්ධනය’’ නමැති
  • මෙම අදහස් දැක්වීම්වලින් ඉක්බිති සභාවේ සිටින පාඨක ප්‍රජාවට ද අදහස් දැක්වීමට හෝරාවකට ආසන්න කාලයක් වෙන් කර ඇත.
  • මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඔබ සියලු දෙනාට ම ආරාධනා...!
  •                 සටහන : (ජයසිරි අලවත්ත) jayasirialawatta11@gmail.com        
අකුරු ප්‍රමාණය (Font Size):

කෘති ද්විත්වය පෙබරවාරි 22වන දින සවස 02.00ට කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගත කෙරේ.

එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය ජයන්ත සෙනෙවි රත්න විසිනි. 

මීට අමතරව අශෝක ඩයස්, ධර්මසිරි ලංකාපේලි, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය කනිෂ්ක ගුණවර්ධන සහ කතුවර චමිල් ජයනෙත්ති අදහස් දැක්වීමට නියමිත ය.

මෙම අදහස් දැක්වීම්වලින් ඉක්බිති සභාවේ සිටින පාඨක ප්‍රජාවට ද අදහස් දැක්වීමට හෝරාවකට ආසන්න කාලයක් වෙන් කර ඇත.

මෙම අවස්ථාවට සහභාගි වන ලෙස ඔබ සියලු දෙනාට ම ආරාධනා...!

 

 
WhatsApp Image 2024 01 29 at 19.20.13
 
WhatsApp Image 2024 02 01 at 22.41.01
 
WhatsApp Image 2024 02 06 at 20.24.54 1
 
 
 

 jayasiriසටහන :
(ජයසිරි අලවත්ත)

jayasirialawatta11@gmail.com
 
 
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...