BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

සිංහල ගීතයක් පළමු වරට හොලිවුඩ් සිනමා පටයකට ගෙන ගිය මොරටු කොල්ලා

T

The Leader

March 3, 2024 • 1:43 AM

සිංහල ගීතයක් පළමු වරට හොලිවුඩ් සිනමා පටයකට ගෙන ගිය මොරටු කොල්ලා 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොරටුවෙ හැදිල, වැඩිල සංගීතයට යොමු වුණ බුද්ධි ද මැල් ඇමෙරිකා එක්සත් ජනපදයට ගියේ වැඩිදුර සංගීතය හදාරන්න.
  • ගීතය රචනා කළේ සෝමලතා හේරත් මැණිකේ.
  • ඒ ගමනට ඔහුට ඇමෙරිකාවෙ Green Card එකත් උපකාරී වෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ගමනට ඔහුට ඇමෙරිකාවෙ Green Card එකත් උපකාරී වෙනව.

වැඩිදුර සංගීතය හදාරද්දි බුද්ධිට අපූරු මිත්‍රයෙක් මුණගැහෙනව. 

ඒ තමයි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ Guy Longstreet.

ඒ අතරෙ Guy ඔහුගෙ නවතම නිර්මාණය, Black Jade සිනමා පටය Amazon Prime ඔස්සෙ නිකුත් කරනවා. 

Black Jade දැක්කට පස්සෙ බුද්ධිට කදිම අදහසක් පහළ වෙනවා.

ඒ තමයි ඔහුගෙ "ඔබ මාගෙ, මාගෙ, මාගෙ මැයි" ගීතය ඒ චිත්‍රපටයෙ තේමාවත් එක්ක හොඳින්ම ගැලපෙනව කියන එක. ගීතය රචනා කළේ සෝමලතා හේරත් මැණිකේ.

බුද්ධි ඒ අදහස හොලිවුඩ් අධ්‍යක්ෂ Guy ට කියනව. ඔහුත් ඒ අදහසට එකඟ වෙනවා.

ඒකෙ ප්‍රතිඵලයක් විදියට බුද්ධිගෙ ගීතය චිත්‍රපටයෙ අලුත් සංස්කරණයට එකතු කරන්න Guy එකඟ වෙනව.

ඒ විදියට තමා සිංහල ගීතයක් පළවෙනි වතාවට හොලිවුඩ් සිනමාවට එකතු වෙන්නෙ.

ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)සරෝජ් පතිරණ 
(Sandeshaya by Saroj)

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...