BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නන්දා මාලිනිය, සුනිල් ආරියරත්න වෙනුවෙන් ලන්ඩන් කවි ලියවෙයි

T

The Leader

March 6, 2024 • 1:05 AM

නන්දා මාලිනිය, සුනිල් ආරියරත්න වෙනුවෙන් ලන්ඩන් කවි ලියවෙයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආචාර්ය නන්දා මාලිනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න ''ලන්ඩන්කවි උපහාර කලාපය'' මුද්‍රිත පිටපත එළිදැක්වීම, මාර්තු 7 වැනිදා සිදු කිරීමට
  •   වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කැලුම් ශ්‍රීමාල් ය.
  • නියමිත ය.  ඒ 7 වැනිදා සවස 3 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නියමිත ය. 

ඒ 7 වැනිදා සවස 3 ට කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේ දී ය.

ආචාර්ය නන්දා මාලිනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න එදින වැඩසටහනට එක්වීමට නියමිත අතර එදින දේශනය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, හිටිවන කවි දෙබස් එල්ලාවල ආනන්ද කුලතිලක සහ කඩවත තේජා ගම්මන විසිනි.  

වැඩසටහන මෙහෙයවනු ලබන්නේ කැලුම් ශ්‍රීමාල් ය.

එදිනට එක්වන මෙන් ඔබ සැමට ආරාධනා!

 

image 3

 
උපහාර කලාපයට කවි ලියූ කවි කිවිඳියන්ගේ නාම ලේඛනය මෙතනින්  
 
landan kavi

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...