BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ලංකා ලේඛක සංවිධානයේ සාහිත්‍ය නිර්මාණ තරගය මෙවරත්

T

The Leader

March 31, 2024 • 2:48 AM

ලංකා ලේඛක සංවිධානයේ සාහිත්‍ය නිර්මාණ තරගය මෙවරත් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට සාහිත්‍යයේ පෝෂණය උදෙසා දායකකාරකාදීන් විය හැකි ලේඛක පරපුරක් බිහිවනු දැකීමේ අපේක්ෂාවෙන් ලංකා ලේඛක සංවිධානය විසින්
  • ස්වීය නිර්මාණයක් බවට තමන්ම සහතික කළ අයදුම්පත මැයි 31 වැනිදාට පෙර පහත සඳහන් ලිපිනයට යොමුකළ යුතුය.
  • 2024, ලේකම්, ලංකා ලේඛක සංවිධානය, 119 ඒ, පොල්හේන, කැලණිය  
අකුරු ප්‍රමාණය (Font Size):

සංවිධාන කරනු ලබන සාහිත්‍ය නිර්මාණ තරගාවලියට කාව්‍ය සහ කෙටිකතා බාර ගැනීම ආරම්භ කර තිබෙනවා.

ආධුනික නිර්මාණකරුවන් සඳහා විවෘත මේ තරගයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් නිර්මාණකරණයේ නිරත අයට සහභාගි විය හැකි ය.

ස්වීය නිර්මාණයක් බවට තමන්ම සහතික කළ අයදුම්පත මැයි 31 වැනිදාට පෙර පහත සඳහන් ලිපිනයට යොමුකළ යුතුය.

2024,
ලේකම්,
ලංකා ලේඛක සංවිධානය,
119 ඒ, පොල්හේන,
කැලණිය

432935122 403018169023991 4263316500038698448 n


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...