BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විසල් ආදරේ එයි - අන්තර්ජාතික ප්‍රදර්ශනයක්

T

The Leader

May 3, 2024 • 11:17 PM

 විසල් ආදරේ එයි - අන්තර්ජාතික ප්‍රදර්ශනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයෙන් මෙරට මෙන්ම විදෙස්ගත වී සිටින ලාංකිකයන්ගේ ද ආදරය දිනාගත් වාසව බදුගේ ගේ දෙවැනි සිනමා නිර්මාණය
  • ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීම ඇරඹින.
  • ආදරය තේමාකරගත් අපූරු කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ තිර රචනය ඩිල්ෂි තත්සරණීගෙන් වන අතර සංගීතයෙන් හා ගායනයෙන් යසස් මැදගෙදර සම්බන්ධ වෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

‘විසල් ආදරේ’ ඊයේ (03දා) සිට එම්.පී.අයි. ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීම ඇරඹින.

විසල් ආදරේ සඳහා සචින් ලියනගේ, දිනක්ෂි ප්‍රියසාද්, රශීප්‍රභා සංදීපනී හා නිමේෂ් වීරංග ප්‍රධාන චරිත නිරූපණය කරති.

ආදරය තේමාකරගත් අපූරු කතාවක් රැගත් මෙම චිත්‍රපටයේ තිර රචනය ඩිල්ෂි තත්සරණීගෙන් වන අතර සංගීතයෙන් හා ගායනයෙන් යසස් මැදගෙදර සම්බන්ධ වෙති.

මෑතකදී නිකුත් කළ 'විසල් ආදරේ' ගීත මෙන්ම එහි පූර්ව ප්‍රචාරක පටයද ආකර්ෂණීය වාණිජ චිත්‍රපටයක ලකුණු පෙන්වයි.

විසල් ආදරේ චිත්‍රපටය ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානියේ සමගාමී ප්‍රදර්ශන සිදු කිරීමටද නියමිතය.

(mirrorarts.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...