BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

නෙට්ෆ්ලික්ස්වල තායි, ඉන්දුනීසියානු රැල්ලක් - ජනප්‍රියම සීරීස් දහය ඇතුලට ජෝකෝ අන්වර්

T

The Leader

June 22, 2024 • 11:51 AM

නෙට්ෆ්ලික්ස්වල තායි, ඉන්දුනීසියානු රැල්ලක් - ජනප්‍රියම සීරීස් දහය ඇතුලට ජෝකෝ අන්වර්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවෙ උන්මාදයක් වුනේ මලයාලම් චිත්‍රපටිනෙ. ඒවා හිතාගන්න බැරි තරම් විචිත්‍ර කතා, චරිත, සිනමාත්මක රූප ඇසුරු කරගෙන
  • ඒ වගේම අපිට සමිප ආසියාතික බවත් තියෙනවා.
  • ඩොක්ටර් ක්ලයිමැක්ස් කියන්නෙ තායි සිනමාව ඇතුලෙන් සෙක්ස් එඩියුකේෂන් වගේ සීරීස් එකක් කරන්න ගත්ත සිරා වෑයමක්.
  • දුප්පත්කම, ආශාව, දෙමව්පිය බැඳීම වගේ අපිට දැනෙන ආසියාතික සංදර්භ ඇතුලෙ භීතිය මතු කරන හැටි විස්මිතයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිර්මාණය වෙලා තියෙනවා.

ඒත් ඒවා ඇතුලෙ ගනුදෙනු කරන චින්තනය ගත්තොත් patta ග්‍රාම්‍යයි. ගෝත්‍රවාදීයි. පසුගාමීයී (බහුතරය).

ඒ වෙනුවට දැන් නෙට්ෆ්ලික්ස්වල අලුතෙන් තායි, ඉන්දුනීසියානු රැල්ලක් මතුවෙන්න පටන් අරං තියෙනවා.

Wong kawai වගේ සිනමා සෞන්දර්‍යකට කැමති අය ඒ රහට ඇදබැඳ ගන්නවා. ඇසුරු කරන තේමා බොහෝවිට නාගරිකයි. ඉන්ඩිවිජුවලිස්ටික් කියන අදහස චරිතවල තියෙනවා. ඒ වගේම අපිට සමිප ආසියාතික බවත් තියෙනවා.

ඩොක්ටර් ක්ලයිමැක්ස් කියන්නෙ තායි සිනමාව ඇතුලෙන් සෙක්ස් එඩියුකේෂන් වගේ සීරීස් එකක් කරන්න ගත්ත සිරා වෑයමක්. හාස්‍යය, සෙක්ස් ගැන තියෙන ආසියාතික ලැජ්ජාව සදාචාරය එක්ක හොඳට play කරනවා. අනූ ගණන්වල සෙක්ස් පුනරුද රැල්ලෙ ආභාෂය තියෙනවා.

ඒ වගේම ඉන්දුනීසියානු horror සිනමාවෙ දැවැන්තයෙක් වුනු ජෝකෝ අන්වර් nightmares and day dreams කියල සීරීස් එකක් කරලා තියෙනවා. නම ස්ටීවන් කිංගෙ nightmares and dreamscapes මතක් කළාට මේක සහමුලින්ම වෙනස් ඇන්තොලොජි සීරීස් එකක්. දුප්පත්කම, ආශාව, දෙමව්පිය බැඳීම වගේ අපිට දැනෙන ආසියාතික සංදර්භ ඇතුලෙ භීතිය මතු කරන හැටි විස්මිතයි.

මේ වෙද්දි නෙට්ෆ්ලික්ස් ජනප්‍රියම සීරීස් දහය ඇතුලට ජෝකෝ අන්වර් ඇවිත් ඉන්නවා


Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...