BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

'වැල් පාලම' ඇමෙරිකාවෙත් හිට් වෙයි !

T

The Leader

June 29, 2024 • 5:13 AM

'වැල් පාලම' ඇමෙරිකාවෙත් හිට් වෙයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කලකට පෙර නාට්‍ය ප්‍රජාව අතර පමණක් සීමිතව තිබූ නාට්‍ය ගීතයක් වූ 'වැල් පාලම' දැන් ලංකාවේ දනන් තුඩග රැඳෙන වාක්‍ය ඛණ්ඩයක් වී ඇත.
  • අනුව දශකයේ සිට එහි වෙසෙන Chitral De Mel  හා Vyonni De Mel යුවල ලංකාවේ වෙසෙන කාලයේ, බොහෝ නාට්‍යවල රඟපා තිබූ අතර (නිහාල් ප්‍රනාන්දුගේ තුරගා උදාහරණයකි) එම මහත්මිය, හොඳම නිළිය ලෙස ද සම්මාන ලබාගෙන ඇත.
  • මෙහි වැල් පාලම ගීතය ගයන්නී සහ රඟන්නී ද මැල් මහත්මිය යි.
  • (ආචාර්ය උදන් ප්‍රනාන්දු) සමාජ හා දේශපාලන විශ්ලේෂක udanfer2014@gmail.com (උපුටා ගැනීම - උදන් ප්‍රනාන්දු ගේ ෆේස්බුක් පිටුවෙන්..) ආචාර්ය මහේෂ් හපුගොඩ පසුගිය ජුනි 26 ITN නාලිකාව සමග පැවති සාකච්ජාවකදී 'වැල් පාලම' ගැන කල විග්‍රහයක්
අකුරු ප්‍රමාණය (Font Size):


එය දැන් ලංකාව පිටතත් ජනප්‍රිය එකක් බව මා දැන ගත්තේ, ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්  ප්‍රාන්තයේ බොස්ටන් නුවර වෙසෙන ලාංකිකයන් පිරිසක් විසින් සුමියුරු ලෙස ගයමින් නාට්‍ය කොටස විශිෂ්ට ආකාරයෙන් රඟ දක්වන අයුරු විදහාපාන මේ වීඩියෝව දුටු පසුව ය.

අනුව දශකයේ සිට එහි වෙසෙන Chitral De Mel  හා Vyonni De Mel යුවල ලංකාවේ වෙසෙන කාලයේ, බොහෝ නාට්‍යවල රඟපා තිබූ අතර (නිහාල් ප්‍රනාන්දුගේ තුරගා උදාහරණයකි) එම මහත්මිය, හොඳම නිළිය ලෙස ද සම්මාන ලබාගෙන ඇත.


මෙහි වැල් පාලම ගීතය ගයන්නී සහ රඟන්නී ද මැල් මහත්මිය යි.





Udan fernando
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com


(උපුටා ගැනීම - උදන් ප්‍රනාන්දු ගේ ෆේස්බුක් පිටුවෙන්..)


ආචාර්ය මහේෂ් හපුගොඩ පසුගිය ජුනි 26 ITN නාලිකාව සමග පැවති සාකච්ජාවකදී 'වැල් පාලම' ගැන කල විග්‍රහයක්



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...