BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

පුවත්පත් කලාව මාව ජීවත් කරවනවා - සුමුදු චතුරාණී ජයවර්ධන (වීඩියෝ)

T

The Leader

July 15, 2024 • 10:11 AM

පුවත්පත් කලාව මාව ජීවත් කරවනවා - සුමුදු චතුරාණී ජයවර්ධන (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘ලේඛකයාගේ හෘදය සාක්ෂ්‍යය සහ පාඨකයාගේ හෘදය සාක්ෂ්‍යය එක්තැන් වන අවස්ථා කීයක් නම් අපට හමුවී තිබේ ද?
  • බෙහෙවින් ම වයස්ගතව වාත අමාරුව සෑදී කෝටු කකුල් ගාටමින් ඔහු මේ රන් රෝස මල අතැති ව සුසේන් නම් තරුණිය සොයමින් යයි.’’ සුමුදු චතුරාණි ජයවර්ධන: සිළුමිණ පුවත්පත: 2017 සැප්තැම්බර් 30 අද දින අපගේ කතා නායිකාව වන්නේ සුමුදු චතුරාණි ජයවර්ධන ය.
  • ඇය: ප්‍රවීණ මාධ්‍ය වේදිනියකි, ලේඛිකාවකි, රුපවාහිනී සම්ප්‍රවේශකාවකි.
  • එමතු නොව ඇය මේ වන විට, ‘‘ශත දහයේ විශ්වවිද්‍යාලය’’ ලෙස විරුදාවලි ලද ‘සිළුමිණ’ පුවත් පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුරය හොබවන්නී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මට රන් රෝස මල නිමැවුණු අයුරු සිහිපත් වේ. ෂාමිට් නම් සොල්දාදුවකු විසින් දිගු කලක් තිස්සේ රන්කරුවන්ගේ සාප්පු අසල බිම වැටෙන රන්කුඩු එකතු කර සුසේන් නම් යුවතියක් වෙනුවෙන් රන් රෝස මලක් නිමවයි. බෙහෙවින් ම වයස්ගතව වාත අමාරුව සෑදී කෝටු කකුල් ගාටමින් ඔහු මේ රන් රෝස මල අතැති ව සුසේන් නම් තරුණිය සොයමින් යයි.’’

ranrosa
සුමුදු චතුරාණි ජයවර්ධන: සිළුමිණ පුවත්පත: 2017 සැප්තැම්බර් 30

අද දින අපගේ කතා නායිකාව වන්නේ සුමුදු චතුරාණි ජයවර්ධන ය. ඇය: ප්‍රවීණ මාධ්‍ය වේදිනියකි, ලේඛිකාවකි, රුපවාහිනී සම්ප්‍රවේශකාවකි.

drte43gr

එමතු නොව ඇය මේ වන විට, ‘‘ශත දහයේ විශ්වවිද්‍යාලය’’ ලෙස විරුදාවලි ලද ‘සිළුමිණ’ පුවත් පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුරය හොබවන්නී ය. එය ද සුවිශේෂී ය. එනම් එදා මෙදා තුර ‘සිළුමිණ’ පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ධුර තැන්පත් ප්‍රථම කාන්තාව ද ඇය වීම ය.

මතු පළ වන්නේ theleader T V ඉදිරිපත් කරන ‘සරග’ සාහිත්‍ය කලා වින්දනීය අඩහෝරාව සමග ඇය කළ සම්මුඛ සාකච්ඡාව ය.

(ජයසිරි අලවත්ත)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...