BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

T

The Leader

August 1, 2024 • 1:43 AM

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා දිගු ලයිස්තුව ප්‍රසිද්ධ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුබෝවිල විදර්ශන ප්‍රකාශන ආයතනය මගින් සංවිධානය කරනු ලබන ‘‘විදර්ශන සාහිත්‍ය තරගය 2024’’ අත් පිටපත් තරගයේ කෙටිකතා අත්පිටපත් අතුරින් තෝරාගත් දිගු ලයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, මතු දැක්වෙන පරිදි ය.

v  මගෙන් ප්‍රෙව්ශම් වෙනු  - චමිල හර්ෂණ
v  ආච්චිලා, මිනිබිරිලා සහ තවත් කතා - කුමුදු කුමාරසිංහ
v  පාට වලාකුළු අතර හිඳ - මනූෂා ප්‍රභාණී දිසානායක
v  වනිගසේකර තිත් මුවෙක් - සමිත බී අටුවබන්දැල
v  නන්පෙරියල් - නිශ්ශංක විජේමාන්න
v  සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ
v  කැගේ බෑ මනමාලි - දිප්ති දහනක

විදර්ශන සාහිත්‍ය අත්පිටපත් තරගයේ කෙටිකතා ඇගයුම් මණ්ඩලය වන්නේ: අනෝමා රාජකරුණා, අශෝක හඳගම සහ ටියුඩර් වීරසිංහ ය.

විදර්ශන කෙටි කතා දිගු
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...