BREAKING
Top Ad
සාහිත්‍ය - කලා

ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත අවසන් කෘති ප්‍රසිද්ධ කෙරේ

T

The Leader

August 3, 2024 • 12:32 AM

ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත අවසන් කෘති ප්‍රසිද්ධ කෙරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රි ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන 2024’’ අවසන් වටය සඳහා නිර්දේශිත කෘති පහ ප්‍රසිද්ධියට පත් කර ඇත.
  • ඒ අනුව අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන සඳහා ද සම්මාන හිමි වේ.
  • මෙවර අවසන් වටය සඳහා නිර්දේශ කෘති, කතුවර කතුවරියන් සහ ප්‍රකාශන ආයතන පහත පරිදි ය.
අකුරු ප්‍රමාණය (Font Size):


අවසන් වටයට නිර්දේශිත කෘති පහ සඳහා ම සම්මාන සහ රුපියල් ලක්ෂය බැගින් වූ මුදලක් හිමි වන අතර ප්‍රශස්තම කෘතිය සඳහා ස්වර්ණ පුස්තක සම්මානය සහ රුපියල් ලක්ෂ හතහමාරක මුදලක් හිමි වේ. ඒ අනුව ජයග්‍රාහි කෘතිය සඳහා ලක්ෂ අටහමාරක මුදලක් හිමිවේ.

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි විශේෂත්වය වන්නේ අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන ද ඇගයීමට ලක් කිරීම ය. ඒ අනුව අදාළ කෘති ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන ආයතන සඳහා ද සම්මාන හිමි වේ.

මෙවර අවසන් වටය සඳහා නිර්දේශ කෘති, කතුවර කතුවරියන් සහ ප්‍රකාශන ආයතන පහත පරිදි ය.

තිවංක කතාව - එරික් ඉලයප්පාරච්චි - ගොඩගේ සහෝදරයෝ

 

තිවංක කතාව

සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න - සූරිය ප්‍රකාශකයෝ

 

සිල්වර් ටිප්ස්

කැමෙලියා - විරාජිනී තෙන්නකෝන් - සරසවි ප්‍රකාශන

 

කැමෙලියා

මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - සන්ථව ප්‍රකාශන

 

මැයි මාර ප් රසංගය

කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති - විදර්ශන ප්‍රකාශන

 

කැළලිකාරයෝ e

(ජයසිරි අලවත්ත)

453408730 8688293571195256 6417539509559728823 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...